tag:blogger.com,1999:blog-5312591771037268816.post2686442335296677955..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඔබේ දරුවාත් අකුරු ලියන්නේ අනික් පැත්තටද ? ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-5312591771037268816.post-36378907380944794282016-09-09T21:48:16.239+05:302016-09-09T21:48:16.239+05:30ලෝක ප්‍රසිද්ධ විකට නළු Jim Cerry මේ ඩිස්ලෙක්සියා ර...ලෝක ප්‍රසිද්ධ විකට නළු Jim Cerry මේ ඩිස්ලෙක්සියා රෝග තත්වයෙන් පෙලුනා කියල දැක්කා. ඒක ඇත්ත ද?Anonymoushttps://www.blogger.com/profile/10487128453692354747noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47650073074998722382016-06-14T15:48:28.589+05:302016-06-14T15:48:28.589+05:30එයත් දැන් අම්මා කෙනෙක්නෙ ඒකයි...ඒ ,එයත් දැන් අම්මා කෙනෙක්නෙ ඒකයි...ඒ ,චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52960958990842782832016-06-12T17:56:41.994+05:302016-06-12T17:56:41.994+05:30කියලා දුන්නට බල කරන්න හොඳ නෑ. වැරදි වලට හිනා වෙන්න...කියලා දුන්නට බල කරන්න හොඳ නෑ. වැරදි වලට හිනා වෙන්නත් නරකයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46128594387568714482016-06-12T17:55:48.610+05:302016-06-12T17:55:48.610+05:30දැන් නම් වමත් කරුවන්ගේ සංගමය කියලත් එකක් තියෙනවා. ...දැන් නම් වමත් කරුවන්ගේ සංගමය කියලත් එකක් තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74994346841219439252016-06-12T17:54:52.564+05:302016-06-12T17:54:52.564+05:30මේ වගේ වෙලාවට ඕනේ දෙමපියන්ගේ සංයමය. තද වුණොත් හමාර...මේ වගේ වෙලාවට ඕනේ දෙමපියන්ගේ සංයමය. තද වුණොත් හමාරයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16997886015231925762016-06-12T17:53:59.801+05:302016-06-12T17:53:59.801+05:30ඔව්. මම උඩින් ප්‍රසන්නටත් කිව්වා වගේ, හැල්මේ දුවලා...ඔව්. මම උඩින් ප්‍රසන්නටත් කිව්වා වගේ, හැල්මේ දුවලා මේ ළමයි මොට කරන එකයි බොහෝ දෙමව්පියන් කරන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-35297964468586801162016-06-12T17:52:46.480+05:302016-06-12T17:52:46.480+05:30මගේ දුවත් අල්ලන්නේ වෙනස් විදියකට. මම ඕවා වෙනස් කරන...මගේ දුවත් අල්ලන්නේ වෙනස් විදියකට. මම ඕවා වෙනස් කරන්න ගියේ නෑ. ඒවායෙන් අධ්‍යාපනය වැටෙනවා කියලා කවුරුහරි කිව්වොත්, මම උඹව පෙන්නනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12959289479401215162016-06-12T17:51:20.834+05:302016-06-12T17:51:20.834+05:30යසයි. යසයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38197003342636088972016-06-12T17:50:49.600+05:302016-06-12T17:50:49.600+05:30අනිවාර්යයෙන්ම. අපේ අධ්‍යපානය පොත පතට සීමා වෙච්ච, හැ...අනිවාර්යයෙන්ම. අපේ අධ්‍යපානය පොත පතට සීමා වෙච්ච, හැල්මේ දුවන එකක් බවට පත් වෙලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82381502976951906132016-06-11T18:07:20.634+05:302016-06-11T18:07:20.634+05:303, 5, 7 ,b ,d ,f ,j පුංචි කාලේ, ඔය අකුරු සෙට් එක අ...3, 5, 7 ,b ,d ,f ,j පුංචි කාලේ, ඔය අකුරු සෙට් එක අනිත් පැත්තට තමයි මාත් ලීවේ.අම්මා ලියන විදිහ කියලා දුන්නා, මතකයි. <br />ෆිල්ම් එක බලද්දි හොල්මන් වෙලා ගියා.හික්ස්.... Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67107016627458322302016-06-09T15:54:01.285+05:302016-06-09T15:54:01.285+05:30වටින ලිපියක් ගොඩාක්....
මේ කියන දේම නොවුනත් ඔය හා ...වටින ලිපියක් ගොඩාක්....<br />මේ කියන දේම නොවුනත් ඔය හා සමානම අත්දැකීම් මට තියනවා වමත හුරුවුන එකෙක් නිසා.ඉලක්කම්, සමහර අකුරු අනිත් අයට වඩා වෙනස්වුන නිසා මම මාර දුකක් වින්දා පොඩිකාලේ ගුරුවරුන්ගෙන්.ලොකුම කරුමේ උනේ දකුනින් කන්න කියලා කරන බලකිරීම්. ඉස්කෝලේ බෑන්ඩ් එකට සම්බන්ද වෙන්නත් බැරිවුනා.පොඩිකාලේ අර මේස එකතුකරලා ගෘප් එකක් විදිහට දාලා ඉන්නකොටත් එහෙම්මමයි.අනිත් එකාගේ අතේ වදින නිසා. සමහර ගුරුවරු මම දිහා බැලුවේ මන්තරකාරයෙක් දිහා බලනවා වගේ.<br />කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78532817880588349042016-06-09T11:20:01.173+05:302016-06-09T11:20:01.173+05:30මගේ පොඩි එකා දැන් එකේ නේ ඉන්නේ.. ඒ තත්වය තියෙනවා. ...මගේ පොඩි එකා දැන් එකේ නේ ඉන්නේ.. ඒ තත්වය තියෙනවා. බී ඩී අකුරු පටලැවෙනවා.. සී අකුර අනිත් පැත්ත ලියනවා.. බොහෝ අකුරු නිවරැදිව ලියනවා. නමුත් මෙතනදී දෙමව්පියන් ලොකු සහයෝගයක් දෙන්න ඕන දරුවට ඒ තත්වය වළක්වාගන්න.. අපේ රජයේ පාසැල් වල ගුරුවරුන්ට නං මොලො රහක් නෑ ඕවා ගැන.. ස්තුතියි සුදීක.. මටත් අර ලිස්ට් එකෙන් කිහිපයක් දැං කරන්න පුළුවන්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75808445023441082372016-06-09T06:05:43.292+05:302016-06-09T06:05:43.292+05:30වටිනා ලිපියක් සුදීක...කුඩා දරුවන්ගේ මනසත් එක්ක ගණු...වටිනා ලිපියක් සුදීක...කුඩා දරුවන්ගේ මනසත් එක්ක ගණුදෙනු කරන්න ඕනේ බොහොම පරිස්සමට...දරුවන්ගේ ඉතා සියුම් ක්‍රියාකාරකමක් පවා විශේෂ හැකියාවක හෝ එහෙමත් නැත්නම් අවධානය යොමු කල යුතු වෙනස් කමක ලකුණක් වෙන්න පුළුවන්...දෙමාපියන්ට සහ ගුරුවරු යන දෙගොල්ලන්ටම ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුයි...ලංකාවේ තියන තරඟකාරී තත්වය නිසා, බහුතරයක් උත්සාහ කරන්නේ, තමන්ගේ දරුවා අනෙකුත් දරුවන්ගෙන් කැපී පෙනෙන තත්වයකට ගන්න...ඒ වගේ තත්වයක් යටතේ විශේෂ අවධානයක් යොමු කල යුතු දරුවන්ව නිතැතින්ම මානසික පීඩනයට ලක් වෙනවා, කරුණු හරි හැටි අවබෝධ කරගෙන කටයුතු නොකලොත්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55239529830679921332016-06-08T17:06:20.876+05:302016-06-08T17:06:20.876+05:30අකුරු පැත්ත මාරු වෙන සීන් එකනං නෑ. හැබැයි මං පැන අ...අකුරු පැත්ත මාරු වෙන සීන් එකනං නෑ. හැබැයි මං පැන අල්ලන්නේ එහෙම මහ අන්දකයිප්පු විදිහටකට! :Dනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62532961452659400732016-06-08T15:40:37.673+05:302016-06-08T15:40:37.673+05:30ඔක්කොම තියල Tare Zameen Par බලල ඉන්න ඕනි.. ඊට පස්ස...ඔක්කොම තියල Tare Zameen Par බලල ඉන්න ඕනි.. ඊට පස්සේ ගෙදර උන්දැට කතා කරලා අහන්න ඕනි අපේ පොඩි උන් අකුරු ලියනවද? උන් හරි පැත්තටද ලියන්නේ කියල.. අම්මප මන් ඒ ගැන දන්නෙම නැද්ද කොහෙද..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29250375837864456252016-06-08T15:08:57.353+05:302016-06-08T15:08:57.353+05:30හොඳ ලිපියක් සුදීක.
කණගාටුදායකම දේ අපේ බොහෝ ගුරුවරු...හොඳ ලිපියක් සුදීක.<br />කණගාටුදායකම දේ අපේ බොහෝ ගුරුවරුන්ට මේ තත්වය ගැන දැනීමක් නැතිකම සහ දැනගැනීමට ඕන කමක් නැති කම. ඒකෙන් වෙන්නෙ ඔය වගේ ළමයි කබලෙන් ලිපට වැටෙන එක.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44892144796685506452016-06-08T14:51:52.626+05:302016-06-08T14:51:52.626+05:30මේක එහෙනම් අම්මලාට පෙන්වන්න. නැත්තන් මම ඩිස්ලෙක්සි...මේක එහෙනම් අම්මලාට පෙන්වන්න. නැත්තන් මම ඩිස්ලෙක්සියා උපාධිය ගත්තා කියන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30480623300924624322016-06-08T14:50:46.896+05:302016-06-08T14:50:46.896+05:30අර සලාදය දෙමව්පියන්ට දුන්නනම් හරි. අර සලාදය දෙමව්පියන්ට දුන්නනම් හරි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27576839119246386062016-06-08T14:50:05.274+05:302016-06-08T14:50:05.274+05:30මෙහේ එහෙම දුන්නොත් හැමෝම ඉල්ලයි. මෙහේ එහෙම දුන්නොත් හැමෝම ඉල්ලයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-90663534540163454092016-06-08T14:48:59.385+05:302016-06-08T14:48:59.385+05:30මෙන්න හැදෙන මිනිස්සු. මෙන්න හැදෙන මිනිස්සු. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3373960610827517522016-06-08T14:48:25.844+05:302016-06-08T14:48:25.844+05:30බොහොම ස්තුතියි ඉයන්. බොහොම ස්තුතියි ඉයන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71461009844511681692016-06-08T14:47:32.523+05:302016-06-08T14:47:32.523+05:30අම්මේ පොඩ්ඩි දැක්ක කල්. දැන් මොකද වැඩි සද්දයක් නැත...අම්මේ පොඩ්ඩි දැක්ක කල්. දැන් මොකද වැඩි සද්දයක් නැත්තේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68897973767536939652016-06-08T14:46:34.670+05:302016-06-08T14:46:34.670+05:30මගේ පුද්ගලික අත්දැකීම මේක පරිවර්තනය කරන්න හේතු වුණ...මගේ පුද්ගලික අත්දැකීම මේක පරිවර්තනය කරන්න හේතු වුණා. මම මේක පටන් අරන් නිකං තියපු පොස්ට් එකක්. සමන්ත විද්‍යාරත්න මහත්මයාගේ බ්ලොග් එකේ තිබුන පොස්ට් එකකදී අර පාර් කියන ෆිල්ම් එක ගැන කියලා තිබුණා. එතකොට මේක මතක් වුණා. ඉතිං පරිවර්තනය කළා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28613784497418080892016-06-08T14:44:20.911+05:302016-06-08T14:44:20.911+05:30මෙහෙම එකක් වෙනවා කියන එක මතකයේ තිබ්බම ඇති. මෙහෙම එකක් වෙනවා කියන එක මතකයේ තිබ්බම ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24475996677475939942016-06-08T14:43:50.865+05:302016-06-08T14:43:50.865+05:30හැමෝටම මෙහෙම වෙන්නේ නෑ. සමහරවිට මෙහෙම අය ලොකු වුණා...හැමෝටම මෙහෙම වෙන්නේ නෑ. සමහරවිට මෙහෙම අය ලොකු වුණාම, හොඳ නිර්මාණ කාරයෝ වෙන්නත් පුළුවන්. වැඩේ තියෙන්නේ ප්‍රෙෂර් එක නොදා හිඳීම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com