tag:blogger.com,1999:blog-5312591771037268816.post2640823746972216051..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ඔබත් කාටූන් බලන වැඩිහිටියෙක්ද ? Are you an adult still watching Cartoons ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger114125tag:blogger.com,1999:blog-5312591771037268816.post-12161238078992751182014-09-01T11:53:18.227+05:302014-09-01T11:53:18.227+05:30නරුටෝ බලන්න බැරි උනානේ මට තවම :(නරුටෝ බලන්න බැරි උනානේ මට තවම :(FOOBAR 101https://www.blogger.com/profile/02549675893983984655noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-84488565828039892382014-08-31T19:22:54.814+05:302014-08-31T19:22:54.814+05:30මමත් ඔය ලිස්ට් එකේ උඩින්ම ඉන්නෝ, ජපන් කාටූන් මම හො...මමත් ඔය ලිස්ට් එකේ උඩින්ම ඉන්නෝ, ජපන් කාටූන් මම හොයා හ ඔය බලනවා, ඇවටාර්1,2 ඊටපස්සේ නරුටෝ, බ්ලීච්, තොටවත්ත මාමාගෙන් පස්සේ සිරසේ ඒවා තමා ඉතින් බැලුවේ, බබා ලන්තය නම් සුපිරි. කව්ද බෝයි, සුර පප්පා, ටින් ටින්, පිස්සු පුසා, අනේ තව මම මේකටත් ආසයි සේසමිස් ස්ට්‍රීට්, අනේ තව මතක් වෙයන්කෝ.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23631345889386319492014-08-31T19:17:11.160+05:302014-08-31T19:17:11.160+05:30පපායි කාලයක් පෙන්නුවා ආර්ට් ටීවී එකේ, පපායි සහ බූඩ...පපායි කාලයක් පෙන්නුවා ආර්ට් ටීවී එකේ, පපායි සහ බූඩි කෙල ගන්න විදිය පට්ටTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65794743750642919812014-03-04T09:20:19.208+05:302014-03-04T09:20:19.208+05:30Misha and Masha - මේක පොඩ්ඩක් හරි බලන්න හැබැයි ඩේට...Misha and Masha - මේක පොඩ්ඩක් හරි බලන්න හැබැයි ඩේටා ටිකක් වැඩිපුර යනවා, මගේ බබාලා ආසම කාටුන් සීරීස් එකsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41137500117938459122014-03-01T20:54:25.120+05:302014-03-01T20:54:25.120+05:30මම කොහොමත් කැමතියි Tom & Jerry, Road Runner වග...මම කොහොමත් කැමතියි Tom & Jerry, Road Runner වගේ ඒවට එතකොට Walt Disney ගේ Bambi, Lion King වගේ ඒවට.

සිංහලෙන් හඬ කවපු ඒවයේ ප්‍රියතම එක පිස්සු පූසා. ඒකේ ඉංග්‍රීසි එකට වැඩිය රසයි ටයි මාමගේ එක.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47317123731519345302014-03-01T17:31:00.971+05:302014-03-01T17:31:00.971+05:30සුදීක......ඇත්තටම මේක හොද තෙරපි එකක්. අත්දුටුවයි ප...සුදීක......ඇත්තටම මේක හොද තෙරපි එකක්. අත්දුටුවයි ප්රත්යක්ශයි .. හැබැයි පරණ ඒවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63167964915474387742014-03-01T00:12:01.939+05:302014-03-01T00:12:01.939+05:30රහස තමයි සමාන්තර විශ්වයේ සැරිසරන්න කාගෙත් තියෙන කැ...රහස තමයි සමාන්තර විශ්වයේ සැරිසරන්න කාගෙත් තියෙන කැමැත්ත. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20515412192994813952014-03-01T00:10:17.016+05:302014-03-01T00:10:17.016+05:30සසිඳු ඉන්දියන් කාටූන් වල වෙනම පැත්තක් තියෙනවා. මගේ...සසිඳු ඉන්දියන් කාටූන් වල වෙනම පැත්තක් තියෙනවා. මගේ බ්ලොග් එක පටන් ගත්ත කාලේ ඉඳන් ඔය ගැන සටහනක් ලියන්න ඉන්නවා. කාටූන් වලට කරන්න පුළුවන් දේ බොහොමයි. ජපානයේ පාපන්දු නග්ගලා ගත්තේ කාටූන් ශිල්පියෙක් කියලා දන්නවද ? මේ පොස්ට් එක බලන්න.
සජීවීකරණ කාටූන් ශිල්පියෙකු තැනූ පාපන්දු උන්මාදය
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77463476250948741622014-03-01T00:04:40.841+05:302014-03-01T00:04:40.841+05:30මම ආසම මේවගේ තියෙන නිර්මාණශීලීත්වයට. බලන්න ගිරිපුර...මම ආසම මේවගේ තියෙන නිර්මාණශීලීත්වයට. බලන්න ගිරිපුර ඇත්තෝ එකේ හැම දෙයක්ම ගල් වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. සී.ඩී. පටය පවා. බොහෝ දේවල් වලට ගල් ආශ්රිත නම් තමයි තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88783834300819852932014-03-01T00:03:00.827+05:302014-03-01T00:03:00.827+05:30 ලස්සන ඒවාත් එක්ක එන අභව්‍ය සිද්ධිත් එක්ක. ඒ වගේම ... ලස්සන ඒවාත් එක්ක එන අභව්‍ය සිද්ධිත් එක්ක. ඒ වගේම තිබෙන නිර්මාණශීලීත්වය. ඇමෙරිකානුවන සඳ මත පා තබන්න කලින් ඒ ගැන අදහස ටින්-ටින් කාටූන් එකෙන් දී තිබුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36226955145324699212014-02-28T23:59:23.095+05:302014-02-28T23:59:23.095+05:30ඔයාගේ කථාව හරි. තොටවත්තයන්ට පස්සේ කාටූන් වලට නව පණ...ඔයාගේ කථාව හරි. තොටවත්තයන්ට පස්සේ කාටූන් වලට නව පණක් දුන්නේ ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් ඔහුගේ මිතුරා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60820369811856761442014-02-28T23:57:44.500+05:302014-02-28T23:57:44.500+05:30ඇත්තටම අපේ චූටි මල්ලියි පොඩි මල්ලියි හඬ කැවීම නව ම...ඇත්තටම අපේ චූටි මල්ලියි පොඩි මල්ලියි හඬ කැවීම නව මානයකට ගෙන ගියා. ඔවුන්ට යම් ගෞරවයක් හිමි වෙන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7993231323263175372014-02-28T23:55:11.292+05:302014-02-28T23:55:11.292+05:30ඔන්න ඉතිං අපිව අනාථ කරනවනේ. දැන් ඉතිං ඕක බලන්න තව ...ඔන්න ඉතිං අපිව අනාථ කරනවනේ. දැන් ඉතිං ඕක බලන්න තව දවසක් ඉන්න එපැයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41881611068246791592014-02-28T23:53:44.741+05:302014-02-28T23:53:44.741+05:30ලැබෙන ප්‍රතිචාරත් එක්ක පුංචි ගැටළුවකුත් මතු වෙනවා....ලැබෙන ප්‍රතිචාරත් එක්ක පුංචි ගැටළුවකුත් මතු වෙනවා. නමුත් නොබලන වැඩිහිටියන් පිරිසකුත් ඉන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17597592380194166102014-02-28T23:51:29.745+05:302014-02-28T23:51:29.745+05:30ඩේටා පැකේජ් එකේ අලුත් මාසේ පටන් ගත්තම තමයි බලන්න ව...ඩේටා පැකේජ් එකේ අලුත් මාසේ පටන් ගත්තම තමයි බලන්න වෙන්නේ. ඒ කියන්නේ මම මේක බලලා නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8509792956128632222014-02-28T23:49:48.489+05:302014-02-28T23:49:48.489+05:30ඇත්තටම 3D ඒවාට කාටූන් කියන්න බෑ. මොකද ඒවා ඇනිමේෂන්...ඇත්තටම 3D ඒවාට කාටූන් කියන්න බෑ. මොකද ඒවා ඇනිමේෂන් කියන ඊළඟ පරම්පරාවේ නිෂ්පාදනයක් නිසා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71437438077329672012014-02-28T23:47:11.397+05:302014-02-28T23:47:11.397+05:30කාටූන් හදන්නේ ළමුන් සඳහා. ඒක ඕනෑම කෙනෙක් දන්නවා. ඒ...කාටූන් හදන්නේ ළමුන් සඳහා. ඒක ඕනෑම කෙනෙක් දන්නවා. ඒත් වැඩිහිටියන් බලන එකයි අසාමාන්‍ය වගේ පෙනුණේ. මම දන්නවා මේ ප්‍රශ්නේ ඇහුවේ නොදැන නොවේ කියලා. ඒත් ප්‍රශ්නේ හොඳ හින්දා උත්තර බැන්දේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23069958297593160872014-02-28T23:45:05.663+05:302014-02-28T23:45:05.663+05:30බලන්න අපේ බ්ලොග් අවකාශයෙන් වැඩි කොටසක් කාටූන් බලන්...බලන්න අපේ බ්ලොග් අවකාශයෙන් වැඩි කොටසක් කාටූන් බලන්න කැමතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72697203685294702922014-02-28T23:43:40.961+05:302014-02-28T23:43:40.961+05:30මේකෙන් එන්න පුළුවන් නිගමනය තමයි සමස්ථයක් වැඩිහිටිය...මේකෙන් එන්න පුළුවන් නිගමනය තමයි සමස්ථයක් වැඩිහිටියෝ ඉන්නේ ආතාතියෙන් කියන එක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11439290174890380482014-02-28T22:26:38.415+05:302014-02-28T22:26:38.415+05:30මම හොස්ටල් ඉන්නකාලෙ අපෙ ලොබිය පිරෙන්නෙ මැච් එකක් ත...මම හොස්ටල් ඉන්නකාලෙ අපෙ ලොබිය පිරෙන්නෙ මැච් එකක් තිබුනොත් හරි සුර පප්ප්ප යන වෙලාවට හරි විතරයි.මම හිතන්නෙ කාටුන් බලන්න අකමැති කෙනෙක් ඉන්නවනම් එ හුගාක් කලාතුරකින්.එ වයෙ තියෙන සරලගතිය ඉට යටින් යන අරුත් වගෙ දෙවල් නිසා එව මරුAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52620774241055682182014-02-28T21:21:57.120+05:302014-02-28T21:21:57.120+05:30දැන්නම් ගොඩක් කාටුන් හරිම බොලදයි, ඉන්දියාවෙ හදපුවන...දැන්නම් ගොඩක් කාටුන් හරිම බොලදයි, ඉන්දියාවෙ හදපුවනම් මෙලෝකෙ රහක් නෑ....ටිං ටිං කව්ද බෝයි සූර පප්ප ගාෆීල්ඩ් දගය ඔව්ව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ... :)සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60260401032975115832014-02-28T19:45:16.282+05:302014-02-28T19:45:16.282+05:30යෙස් යේස්... මාවත් දාගන්න ඔය ගොඩට... ඒත් ලඟකදිනම් ...යෙස් යේස්... මාවත් දාගන්න ඔය ගොඩට... ඒත් ලඟකදිනම් බලන්න බැරි වුනා.. පුතා ලැප් එකෙන් දාගෙන ඩොනල්ඩ් ඩක් එහෙම බලනවා, එතකොටනම් යන එන ගමන් පොඩ්ඩක ඔලුව දාලා බැලුවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36456619013958089702014-02-28T18:32:03.461+05:302014-02-28T18:32:03.461+05:30ඇයි දෙයියනේ.. ඕක වෙන කවුරුවත් කියන්න ඕනැයැ... මාත්...ඇයි දෙයියනේ.. ඕක වෙන කවුරුවත් කියන්න ඕනැයැ... මාත් කාටූන් කොච්චරවත් බලන හින්ද අත්දැකීමෙන්ම දන්නවා පරණ කාටූන් කියන්නෙ හිතට මාර සැහැල්ලුවක් දෙන ක්‍රමයක් කියල.. මම මේ කිව්වෙ වෝල්ට් ඩිස්නි මිකී මවුස් හදන්නත් කලින් ඉඳන් තිබ්බ, අතින් ඇඳලා, ඩ්‍රොවිං බෝඩ් එක පාවිච්චි කරලා හැදුව, අර අමුතු රෝස පාටට හුරු දම් පාටකුයි, කලු පාටකුයි විතරක් තිබ්බ, කිසිම වචනයක් නැති කාටූනුත් එක්කම තමයි... ටොම් ඇන්ඩ් ජෙරී, මිකී මවුස් වගේම ඩිස්නිගේ ඔය ෆ්ලැට් කාටූන් කිව්ව පරණ ඇනිමේෂනුත් ඒ වගේ ජාතියක් තමයි... හැබැයි ඒවා 3ඩී වලට වඩා ගතියක් තිබ්බ ස්ටෝරීස් වල.. දැං කාටූන් වල ස්ටෝරීස් ගතියක් නෑ සමහර වෙලාවට... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33575991779072189242014-02-28T17:19:03.082+05:302014-02-28T17:19:03.082+05:30ඔව් මාත් එහෙමයි දැන් හැදෙන ගොඩක් කාර්ටුන් වල අර ති...ඔව් මාත් එහෙමයි දැන් හැදෙන ගොඩක් කාර්ටුන් වල අර තිබ්බ කාර්ටුන් වල තිබ්බ ගතිය නැහැ ... ඇත්තට ලෝකේ වෙන දේවල් ම තියෙද්දී වැඩක් නැහැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19308359124191246762014-02-28T15:40:35.304+05:302014-02-28T15:40:35.304+05:30දැන් නම් කාටුන් බලන්න අවස්ථාවක් නෑ නේ. ඒත් යුටියුබ...දැන් නම් කාටුන් බලන්න අවස්ථාවක් නෑ නේ. ඒත් යුටියුබ් එකේ හොයා හොයා බලනවා. පිස්සු පුසා, දොස්තර හොද හිත, සෝරෝ, ටින් ටින්, සුර පප්පා, කවුද බෝයි, ටොම් ඇන්ඩ් ජෙරී ස්කුබි ඩු හප්පේ මම මේවා බහුතරයක් බලල තියෙනවා. ටයිටස් තොටවත්ත මහත්මයා හඬකැවීම් කල ඒවාට තමයි ගොඩක්ම කැමති. පස්සේ සිරසෙන් හොදට හඬ කැව්වා. සුර පප්පා එහෙම නම් ආයේ ආයේ බලන්න පුළුවන්. ස්වර්ණවාහිනියෙන් හඬ කවපුව නම් මට මෙලෝ රහක් නෑ.වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.com