tag:blogger.com,1999:blog-5312591771037268816.post2506460403352513013..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කෙටිම කෙටි ලොල් කතා අංක 23 - සර් බැංකුවේ spa දාලාසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-5312591771037268816.post-35353844888152488182014-07-30T21:35:49.034+05:302014-07-30T21:35:49.034+05:30හප්පේ...එස් පා.... මැරෙන්න හිනා ඒකට නම්...හප්පේ...එස් පා.... මැරෙන්න හිනා ඒකට නම්...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79919735914755678322012-12-13T14:07:27.912+05:302012-12-13T14:07:27.912+05:30හොන්ඩ පාක් හයක්.. මාතියා දන්නේ නැතුවට පඳුර එකක් පි...හොන්ඩ පාක් හයක්.. මාතියා දන්නේ නැතුවට පඳුර එකක් පිරෙන්න වගේ යින්නවා.. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59394039267995784432012-11-26T22:58:00.243+05:302012-11-26T22:58:00.243+05:30ආවට තුති ඔබට
සතුටකි දුන් පොරොන්දුවට
එයටත් වඩා සුවඳ...ආවට තුති ඔබට
සතුටකි දුන් පොරොන්දුවට
එයටත් වඩා සුවඳයි ඔබ දුන් තුති මල් මිට
එහෙනං හමුවෙමුකු ඉදිරියටසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89301930574538512052012-11-26T17:07:26.342+05:302012-11-26T17:07:26.342+05:30ආවා අද සිටන්..
ඇවිත් යන්නම් ආයෙත් ..
තුති මල් මිටි...ආවා අද සිටන්..
ඇවිත් යන්නම් ආයෙත් ..
තුති මල් මිටි පිටින්
දුන්නු සුබ පැතුමටයි සතුටින්..
සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77975617235843401392012-11-24T23:40:14.841+05:302012-11-24T23:40:14.841+05:30බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2290261490534033752012-11-24T23:22:32.174+05:302012-11-24T23:22:32.174+05:30හී හී
හී හී
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32429784570999146992012-11-24T14:54:21.466+05:302012-11-24T14:54:21.466+05:30සුපිරි කතාව....සුපිරි කතාව....ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78767615753327502742012-11-23T22:25:51.402+05:302012-11-23T22:25:51.402+05:30ස්පා ගියාට කමක් නෑ, එහෙන් මෙහෙන් අල්ලනව එහෙම නෙවේ ...ස්පා ගියාට කමක් නෑ, එහෙන් මෙහෙන් අල්ලනව එහෙම නෙවේ හොදේ. දැක්කා නෙ අපෙ තානාතිපති තුමාට වෙච්ච දේ.
සුජියාhttps://www.blogger.com/profile/01296232668074547406noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12381493126861567052012-11-20T22:26:59.323+05:302012-11-20T22:26:59.323+05:30බොහොම ස්තුතියි. අපිත් බැලුව සාමාන්‍ය මිලට. එත් 250...බොහොම ස්තුතියි. අපිත් බැලුව සාමාන්‍ය මිලට. එත් 250 ටිකට් 10,000 ට ගත්ත අයනම් නියම පිස්සෝ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4515561086562465292012-11-20T14:36:34.836+05:302012-11-20T14:36:34.836+05:30නියම කතා දෙක. විස්සයි විස්ස ටිකට් වලට නම් එය දේ එළ...නියම කතා දෙක. විස්සයි විස්ස ටිකට් වලට නම් එය දේ එළිපිටම සිද්ධවුනා. කොහොමත් බස නොදන්නා කෙනෙක් එක්ක කතාබහක් ඇතිවුනාම රසවත් දේ බොහොමයි. දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57602022997478489612012-11-20T05:09:00.742+05:302012-11-20T05:09:00.742+05:30ඒ වුනාට උන් කරන්නෙම බිස්නස් නේ?
ඒ වුනාට උන් කරන්නෙම බිස්නස් නේ?
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27961960307415376542012-11-20T05:07:29.211+05:302012-11-20T05:07:29.211+05:30ඇයි දැන් අලුත්ම සී.ටී.බී. ඒ.සී. බස් තියෙන්නේ.ඇයි දැන් අලුත්ම සී.ටී.බී. ඒ.සී. බස් තියෙන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39397170887606476572012-11-19T22:42:24.512+05:302012-11-19T22:42:24.512+05:30එතකොට මුස්ලිම් උන්දැලාට "බ" කියවෙන්නේ නැ...එතකොට මුස්ලිම් උන්දැලාට "බ" කියවෙන්නේ නැහැ කියන්නේ ඇත්තද අයියා ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1403711692663515312012-11-19T21:21:05.039+05:302012-11-19T21:21:05.039+05:30ඒක සිරා ඒ දවස්වල හැමතිස්සෙම වගේ හිතෙන එකක් නේ.......ඒක සිරා ඒ දවස්වල හැමතිස්සෙම වගේ හිතෙන එකක් නේ.... හි හි....
අනේ ඌ පොඩි එකෙක් බං... ඒකයි එච්චර ලස්සන.. ඔය රස්සාව දිගට කරන උන් කැත වෙනවා ටිකක් කල් යනකොට.. ඒ තරම් කට්ටක් කන්නේ...

අනේ සුදීක... මට බයික් නම් පෙන්නන්න බෑ... දැනුත් මේ බස් වල යාම කරුමයක් හින්දා හිත හදාගෙන බයික් එකේ යනවා... වෙන එකක් නැති කමටම... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50587774402533525892012-11-19T20:39:31.228+05:302012-11-19T20:39:31.228+05:30මේකෙන් තේරෙනව හැම කෙනෙක්ගෙම රස්සාව අනිත් දේවල් කරග...මේකෙන් තේරෙනව හැම කෙනෙක්ගෙම රස්සාව අනිත් දේවල් කරගෙන යන්න වැදගත් කියල.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71402468999502681342012-11-19T20:38:32.108+05:302012-11-19T20:38:32.108+05:30බ්ලොග් ලියන අයි.ටී. කාරයොත් පාක් අයක් ඉන්නවා ඒනම්....බ්ලොග් ලියන අයි.ටී. කාරයොත් පාක් අයක් ඉන්නවා ඒනම්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53052604156809238812012-11-19T20:37:06.880+05:302012-11-19T20:37:06.880+05:30අතුරේ යනවා වගේ තමයි.අතුරේ යනවා වගේ තමයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64609822274290821652012-11-19T15:42:43.881+05:302012-11-19T15:42:43.881+05:30A /L කරද්දි අපේ ආර්ථික විද්‍යා කුරියර් සේවාවෙ වගකී...A /L කරද්දි අපේ ආර්ථික විද්‍යා කුරියර් සේවාවෙ වගකීම ගැන කිවුවෙ මෙහෙම " ළමයි පාර්සලයක් අරන් යන කුරියෙක් මගදී වැටුනොත් තව කුරියෙක් ඇවිත් වැටුන කුරිය ලග තිබුන පාර්සලය අදාළ තැනට දීල තමයි වැටුන කුරිය ගැන බලන්නෙ " කියල . ස්පා කතාව නම් මරු.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61569933550704382492012-11-19T10:40:15.034+05:302012-11-19T10:40:15.034+05:30හත් ඉලව්වේ සුදීක අයියේ මමත් අයිටී ජොබ් එක අත ඇරලා ...හත් ඉලව්වේ සුදීක අයියේ මමත් අයිටී ජොබ් එක අත ඇරලා පියන වැඩේට අරි ඒ බැංකුවට යන්න හිතුවේ කොහෙද ඔයා වැඩේ කාලනේ හරියට අහන්නේ නැතිව. හිකිස්........... එල එල එකෙන්ම හිනහ ගිය පොස්ටුවක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29307771730280706722012-11-19T08:47:00.009+05:302012-11-19T08:47:00.009+05:30අම්මෝඋන් මාර කට්ටකත් තමයි කන්නේඅම්මෝඋන් මාර කට්ටකත් තමයි කන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64767057624520404632012-11-19T05:05:39.804+05:302012-11-19T05:05:39.804+05:30මම දන්නා කෙනෙක් හිටිය පටලැවිල්ල කියන්නේ 'ට'...මම දන්නා කෙනෙක් හිටිය පටලැවිල්ල කියන්නේ 'ට' යන්න වෙනුවට 'ක' යන්න දාලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15182266267846982992012-11-18T23:12:53.102+05:302012-11-18T23:12:53.102+05:30බොට එතකොට හිතුනා නේද අපේ මහත්තයා හම්බවුනා වේලාසන ව...බොට එතකොට හිතුනා නේද අපේ මහත්තයා හම්බවුනා වේලාසන වැඩී කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45904768060038827282012-11-18T22:56:42.167+05:302012-11-18T22:56:42.167+05:30හෙහ් හෙහ්... මරු පටලැවිල්ල...හෙහ් හෙහ්... මරු පටලැවිල්ල...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61123551611330101752012-11-18T22:53:52.865+05:302012-11-18T22:53:52.865+05:30එහෙම ගත්තත් ඒක හරිනෙ බන්.. :-)එහෙම ගත්තත් ඒක හරිනෙ බන්.. :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52649260159489771342012-11-18T20:19:41.160+05:302012-11-18T20:19:41.160+05:30කවුද පව්. මමද ?කවුද පව්. මමද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com