tag:blogger.com,1999:blog-5312591771037268816.post2485982341931851480..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මම ඔබ සොයා එමි රැයේ....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5312591771037268816.post-35315072141392810072012-03-13T16:01:14.095+05:302012-03-13T16:01:14.095+05:30හී හී හී .... හරී. ඔයාගේ ඒ-ලෙවල් ඕ-ලෙවල් කථාවෙන් ම...හී හී හී .... හරී. ඔයාගේ ඒ-ලෙවල් ඕ-ලෙවල් කථාවෙන් මටත් ඒ වගෙ මට වුන එකක් මතක් වුනා. මම 1989දී මම කරද්දී කම්පියුටර් එකක් දැකලා වත් නැතිව ප්රෝග්රැමින් කරද්දි ඉන්ස්ට්රක්ටර් නිතරම කියනවා කම්පයිල් කරලා රන් කරන්න කියල. මම දවසක් ඇහුවා රන් කරල කම්පයිල් කරන්න පුලුවන්ද කියලා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34114182170552620092012-03-12T22:08:29.535+05:302012-03-12T22:08:29.535+05:30හික්ස්...
ඇයි මම හිතන් හිටියෙ ඕ ලෙවල් වලට කලින් ඒ...හික්ස්...<br /><br />ඇයි මම හිතන් හිටියෙ ඕ ලෙවල් වලට කලින් ඒ ලෙවල් ලියන්න ඕනෙ කියලා..මොකද ඒ තියෙන්නෙ ඕ වලට කලින්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45816668351699370352012-03-12T12:25:32.972+05:302012-03-12T12:25:32.972+05:30ඒක ඇත්ත රාජ්. ස්තූතියි කමෙට් කලාට.ඒක ඇත්ත රාජ්. ස්තූතියි කමෙට් කලාට.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51062806634991103052012-03-12T11:38:53.554+05:302012-03-12T11:38:53.554+05:30නමක් කියල හිතුවත් අදහසට ලොකු හානියක් වෙන්නෙ නෑ.නමක් කියල හිතුවත් අදහසට ලොකු හානියක් වෙන්නෙ නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com