tag:blogger.com,1999:blog-5312591771037268816.post2442288788634518590..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ මරාගෙන මැරෙන ප්‍රතිපත්ති ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5312591771037268816.post-76826446181584489402013-09-04T12:00:06.413+05:302013-09-04T12:00:06.413+05:30එස්එල්පීඑල් නාගැනීම තමයි මේ තාම යන්නෙ.එස්එල්පීඑල් නාගැනීම තමයි මේ තාම යන්නෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65372842089956492232013-09-04T06:00:15.842+05:302013-09-04T06:00:15.842+05:30හරියටම හරි කුහකත්වය.හරියටම හරි කුහකත්වය.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42276801696336775362013-09-04T05:59:42.831+05:302013-09-04T05:59:42.831+05:30පක්ෂ දේශපාලනය නැති වුනත්, මේ සිද්දියම දේශපාලනික දෙ...පක්ෂ දේශපාලනය නැති වුනත්, මේ සිද්දියම දේශපාලනික දෙයක් විදියටයි මම දකින්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49201977204557362013-09-04T05:58:33.221+05:302013-09-04T05:58:33.221+05:30මේවා මිනිස්සු හිතාමතා අමාරුවේ දැමීම්. මේවා මිනිස්සු හිතාමතා අමාරුවේ දැමීම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54245321156692290152013-09-04T05:57:50.744+05:302013-09-04T05:57:50.744+05:30ඒක තමයි ඊළඟ පියවර. පල නොකියා පලා බෙදනවා. ඒක තමයි ඊළඟ පියවර. පල නොකියා පලා බෙදනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79957206342290154912013-09-04T05:57:06.830+05:302013-09-04T05:57:06.830+05:30අපිටනම් කලාතුරකින් තමයි කෙනෙක් මුණ ගැහෙන්නේ. :)අපිටනම් කලාතුරකින් තමයි කෙනෙක් මුණ ගැහෙන්නේ. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67003375839594561462013-09-04T05:56:17.930+05:302013-09-04T05:56:17.930+05:30කුහකත්වය තමයි තියෙන්නේ. කුහකත්වය තමයි තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45867975008632873852013-09-04T05:55:05.643+05:302013-09-04T05:55:05.643+05:30ඔව් ඇත්තටම.ඔව් ඇත්තටම.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11717333050815795732013-09-04T05:54:36.928+05:302013-09-04T05:54:36.928+05:30නැතුව.නැතුව.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81994691557292928032013-09-04T05:53:58.163+05:302013-09-04T05:53:58.163+05:30බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39972566299093772402013-09-02T14:51:48.123+05:302013-09-02T14:51:48.123+05:30මෙන්න ලියුම..කුිකටි ගැන මෙලෝ හසරක් නොදන්න මටත් තේ...මෙන්න ලියුම..කුිකටි ගැන මෙලෝ හසරක් නොදන්න මටත් තේරෙන එකම දෙය අපේ එවුන් ගේ තියන කුහකත්වයඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57544285576271216062013-09-02T07:15:28.381+05:302013-09-02T07:15:28.381+05:30පාලකයො එහෙම ක්‍රීඩකයන්ට බලපෑම් කරනවානම් එය සම්පූර්...පාලකයො එහෙම ක්‍රීඩකයන්ට බලපෑම් කරනවානම් එය සම්පූර්ණයෙන්ම හෙලා දැකිය යුතුයි...සංගක්කාර වගේ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්ට එහෙම කවුරු හරි බලපෑමක් කරනවා නම් ඒ පිටුපස දේශපාලන හස්තයකුත් අනිවාර්යෙන්ම ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32940168997423169482013-09-02T00:26:38.943+05:302013-09-02T00:26:38.943+05:30මම කැමතිම ක්‍රිඩකයා :) ඒත් ලන්කාවෙ කොහෙද හොද මිනිස...මම කැමතිම ක්‍රිඩකයා :) ඒත් ලන්කාවෙ කොහෙද හොද මිනිස්සුන්ට දියයුතු තැන දෙන්නෙසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46169376252632668452013-09-01T15:59:37.449+05:302013-09-01T15:59:37.449+05:30සුදීක...මේ වගේ මෝඩ පාලකයෝ නිසා තමයි දක්ෂයෝ රට අත හ...සුදීක...මේ වගේ මෝඩ පාලකයෝ නිසා තමයි දක්ෂයෝ රට අත හැර යන්නේ.මගේ පෞද්ගලික අදහස නම් සංගා වෙන රටක තනතුරක් බාරගෙන යනවානම් හොඳයි කියලා මේ ගොන් පාට් වලට යට නොවී.ඔන්න දැන් මීඩියා එකට කතා කලාට පරීක්ෂන.aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37523615828379997392013-09-01T06:59:24.834+05:302013-09-01T06:59:24.834+05:30//එහෙත් සංගක්කාර යනු ආවාට ගියාට වචන පිට නොකරන, වැද...//එහෙත් සංගක්කාර යනු ආවාට ගියාට වචන පිට නොකරන, වැදගත් මහත්මයකු ලෙස ලෝකයම පිළිගෙන ඇති, හුදෙක් පිත්තෙන් පන්දුවට පහර දෙන තවත් එක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවේ.//

නුවර පැත්තේ කොල්ලෝ කොහොමත් හොඳයි.:D:D
හපොයි විහිලුවට කීවේ. නැත්නම් කට්ටියගෙන් ගුටි කන්ට වෙයි. Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9784861479854041952013-09-01T01:44:21.048+05:302013-09-01T01:44:21.048+05:30කඳුරට කියන්නෙත් හයිද්‍රබාද් සන්රයිසස් කියන්නෙත් රට...කඳුරට කියන්නෙත් හයිද්‍රබාද් සන්රයිසස් කියන්නෙත් රටවල් නෙමේ කමර්ෂල් ක්‍රිකට් ගහන ෆ්‍රැන්චයිස් දෙකක්.කඳුරටට ගහන්නේ නුවර කට්ටිය විතරක් නෙමෙයි.හයිද්‍රබාද් ගහන්නේ තෙලිඟු කට්ටිය විතරක් නෙමෙයි.අපිට එස් එල් පී එල් තියාගන්න්වත් ශක්තියක් නැති උන නිසා තමයි හදිසියට මේ කඳුරටක් අටව ගත්තේ.එහෙම නොවුන නම් ලංකාවෙන් යන ටීම් එකේ විදෙස් ක්‍රීඩකයොත් ඉන්නව.එහෙම බැලුවම මේක රටට සෙල්ලම් කිරීමකට සම්බන්ධ කරගන්න හදන නොදරුවන් පවු!දුර්වල පරිපාලනය සහ කුහක දේශපාලනය!kalaboyhttps://www.blogger.com/profile/10146184707737175583noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91983440212319613852013-08-31T22:46:38.208+05:302013-08-31T22:46:38.208+05:30සුදික අයියා අමතක කරන්න එපා මේක ලංකාව කියන එක.
මේ ත...සුදික අයියා අමතක කරන්න එපා මේක ලංකාව කියන එක.
මේ තරගාවලිය ගැන නොදත් බොහෝදේ මේ පොස්ට් එකෙන් දැනගත්තා.
ක්‍රිකට් ආයතනය ගැන කතා කිරීමත් අපරාධයක් වගේ දෙයක් කියලයි මටනම් හිතෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23769900906311527892013-08-31T20:58:35.551+05:302013-08-31T20:58:35.551+05:30දක්ෂයන් සහ හොඳ මිනිසුන්ට ලංකාවේ කෘතගුණ දක්වන්නේ ඔහ...දක්ෂයන් සහ හොඳ මිනිසුන්ට ලංකාවේ කෘතගුණ දක්වන්නේ ඔහොම තමා.. ඉතින් මෙවන් අය මේ රට ගැන කලකිරෙන එක අහන්න දෙයක්ද?
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82681279203110229792013-08-31T17:52:11.742+05:302013-08-31T17:52:11.742+05:30අමූලික ඇත්ත...අමූලික ඇත්ත...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49794855823140030512013-08-31T13:34:26.242+05:302013-08-31T13:34:26.242+05:30හරි හරි. මේවත් දේශපාලනයේම කොටස්. ක්‍රිකට් කියලා ඇත...හරි හරි. මේවත් දේශපාලනයේම කොටස්. ක්‍රිකට් කියලා ඇත අරින්න බෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39421327155774721352013-08-31T13:33:34.679+05:302013-08-31T13:33:34.679+05:30අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3477736988737047232013-08-31T13:33:10.784+05:302013-08-31T13:33:10.784+05:30සංගාගේ හිත රිදී ඇති බව ඔහු පවසන දෙයින් වැටහෙනවා. ඉ...සංගාගේ හිත රිදී ඇති බව ඔහු පවසන දෙයින් වැටහෙනවා. ඉන් පසු මොනවා කලත් වැඩක් නෑ. දැන් මුළු ලෝකෙම මේක දන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32202757686062417322013-08-31T13:32:13.713+05:302013-08-31T13:32:13.713+05:30අනිත් එක බලධාරීන් ජීවත් වෙන්නෙත් ක්‍රීඩකයින් නිසා....අනිත් එක බලධාරීන් ජීවත් වෙන්නෙත් ක්‍රීඩකයින් නිසා. ඔවුන් ජයග්‍රහණ ලබා නොගෙන එක්දහස් නවසිය අසූ ගණන් වල හිටි තත්වයේ හිටියා නම්, ලංකාවට මේ සා මුදලක් ලැබෙන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4042649308374940142013-08-31T13:30:15.062+05:302013-08-31T13:30:15.062+05:30වෙන මොනවද මල්ලි.වෙන මොනවද මල්ලි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63062214926257791842013-08-31T11:38:26.602+05:302013-08-31T11:38:26.602+05:30ක්‍රිකට් ගැනවත්, ක්‍රිකට් ඉතිහාසේ ගැනවත් මුකුත් දන...ක්‍රිකට් ගැනවත්, ක්‍රිකට් ඉතිහාසේ ගැනවත් මුකුත් දන්නේ නෑ. පාලුවට ටෙලි විසෝන් එකේ මුකුත් නැති වෙලාවට බලනවා. ඒත් දැන් ඒකත් එපා වෙලා. ක්‍රිකට් ගහපු කාලයක් තිබ්බා. හොඳට දාඩිය පෙරාගෙන. පස්සේ බලද්දී ඊට වඩා රබර් බෝලෙන් ටකර ගහන එක කරන එක වාසියි.
නොදන්නා දේවල් කියලා කට වණ කරගන්නේ මක්ක ද ? පොස්ට් එක කියෙව්වා. නොදන්නා දේවල් ටිකක් ඔලුවට දා ගත්තා. මං යනවා තෙරුවන් සරණයි. තැන්ක්ස්..

Bora Diyaka Induwara Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.com