tag:blogger.com,1999:blog-5312591771037268816.post2400616592884935181..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ලෝබයාගේ දේ කූඹියා කෑම හෙවත් මැට්ගේ බෝතලය ඉස්සීමේ මෙහෙයුම ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-5312591771037268816.post-71213850545409937232017-02-22T10:21:35.696+05:302017-02-22T10:21:35.696+05:30නිරෝෂන් ගැන දන්න විස්තරයක් ලියන්නකෝ අයියන්ඩිලා නිරෝෂන් ගැන දන්න විස්තරයක් ලියන්නකෝ අයියන්ඩිලා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32648237948178672842017-02-22T10:17:13.562+05:302017-02-22T10:17:13.562+05:30..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-83764108589409174002017-02-22T09:47:38.959+05:302017-02-22T09:47:38.959+05:30දක්ෂකම තියෙන හැමෝටම අවස්ථාව ලැබෙන්නෙත් නෑ. සමහරු ද...දක්ෂකම තියෙන හැමෝටම අවස්ථාව ලැබෙන්නෙත් නෑ. සමහරු දෙවෙනියා වීමේ පාපය ගෙවනවා. සමහරු අර පළවෙනියා ස්ථානය සාදා ගැනීම නිසා අඩපන වෙනවා. බලන්න චරිත් සේනානායක, වරුණ වරාගොඩ, අවිශ්ක ඒ වගේ අය. කෞෂාල් ලොකුආරච්චි වෙනම හේතුවකට. මට හිතෙනවා දැන් යන විදිය හොඳයි කියලා. මොකද හොඳ කෙනෙක් වුණත් පොඩ්ඩක් ෆේල් වුණු ගමන් හැලෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34478670791155090582017-02-21T20:18:19.205+05:302017-02-21T20:18:19.205+05:30ඒකනේ මෙන්ඩා....නිරෝශන් හරි ටොප් ක්රිකටර්නේ. අමතක ...ඒකනේ මෙන්ඩා....නිරෝශන් හරි ටොප් ක්රිකටර්නේ. අමතක වෙලා හිටිය චරිතයක්. අපේ ගෙවල් ගාව හිටියේ කෝසල කුරුප්පුආරච්චිවත් මේ වගේ අමතක වෙන පොරවල්. මුතුමුදලිගේ පුශ්පකුමාරත් ඒ වගේ පොරක්. තව කොච්චර ඉන්නවද. ක්‍රිකට් විතරක් නෙමේ හැම ස්පෝර්ට් එකකම. සුදීක ඇත්තටම මුන් ගැන ලියන්නකෝ. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49634722313696927092017-02-21T20:00:35.674+05:302017-02-21T20:00:35.674+05:30නිරෝෂන් බණ්ඩාරතිලක කියලා ක්රිකට්ර් කෙනෙක් හිටියා ...නිරෝෂන් බණ්ඩාරතිලක කියලා ක්රිකට්ර් කෙනෙක් හිටියා නේද ? පලවෙනි ටුවර් එකේදී මොනවා හරි ප්‍රශ්නයක් වෙලා මිනිහට ක්‍රිකට් තහනම් කරාලු (හොරකම් කරලා කියලාලු ) එකත් කුමන්ත්නයක්ලු පරන ක්‍රීඩකයන්ගේ
මේවා ඔක්කම මම අහපු කතා ..මේ ගැන ඔයා දන්නවනම් විස්තරයක් ලියන්නකෝ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33031645445942599602017-02-21T19:56:20.839+05:302017-02-21T19:56:20.839+05:30කෙමෙන්ට් එකක් "Publish" කරහම ඒක හරියනවා ...කෙමෙන්ට් එකක් "Publish" කරහම ඒක හරියනවා ඒකයි මම ටෙස්ට් කියලා දාලා ඉන්නේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16820181334197915772017-02-21T19:54:19.733+05:302017-02-21T19:54:19.733+05:30testtestඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81004925469703723722017-02-21T12:43:11.291+05:302017-02-21T12:43:11.291+05:30කලින් දවසක බොන්න දුන්නේ අනාගත ආයෝජනයක් විදියට වෙන්...කලින් දවසක බොන්න දුන්නේ අනාගත ආයෝජනයක් විදියට වෙන්න පුළුවන්. මේක මම අහපු කතාවක් නිසා හරියටම විස්තර කරන්න අපහසුයි. නැතිනම් අර එළුවාගේ ඇටේ වැටෙනකම බලන් ඉන්දිල්ල වගේ දෙයක් වෙන්නත් පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81890121151258555302017-02-21T12:38:16.575+05:302017-02-21T12:38:16.575+05:30මොබයිල් එකෙන්ද බලන්නේ ?මොබයිල් එකෙන්ද බලන්නේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76781769405183506052017-02-17T15:43:17.059+05:302017-02-17T15:43:17.059+05:30එහෙම කොටු කොටු වැටෙන්න මොකුත් දෙයක් ලියල නෑනේ මේ ප...එහෙම කොටු කොටු වැටෙන්න මොකුත් දෙයක් ලියල නෑනේ මේ පෝස්ට් එකේ.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44574641248563362142017-02-16T21:38:49.381+05:302017-02-16T21:38:49.381+05:30හපොයි..මට මේ බ්ලොග් එක පේන්නේ කොටු කොටු නේ. මට විත...හපොයි..මට මේ බ්ලොග් එක පේන්නේ කොටු කොටු නේ. මට විතරද එහෙම පෙන්නේ? ඉස්පිලි පාපිලි වෙනුවට තියෙන්නේ කොටු. කියෝගන්න බෑ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56607081183037015942017-02-16T18:30:51.552+05:302017-02-16T18:30:51.552+05:30//ඒක කලින් නොකිව්වනම් තමයි හොඳ. දැන් වුණත් ඕනෑනම් ...//ඒක කලින් නොකිව්වනම් තමයි හොඳ. දැන් වුණත් ඕනෑනම් මකලා දාන්න පුළුවන්. ඒ වුණාට අමාරුවෙන් ටයිප් කොරපුවානේ. ඔහෙළා කියවන එකනේ. මයෙ මොකෝ. මකන්නෑ. කියෝගන්න එකයි ඇත්තේ.// මේ ටික තමයි මට අල්ලලාම ගියේ.. බෝතලේ ඉස්සුවේ ඔෆිස් වෙලාවේ නම් කලින් දවසක ලොක්කට කණ පැලෙන්න බොන්න දුන්නේ ඇයි? අපරාදෙනේ.. හැක්. අම්මප.. ඔය විස්කි.. ඔය..ඔය.. මැට් කාරයා බීපු විස්කි බිව්වම පහුවෙනිදට ගානක්වත් නෑ.. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71774748176049111912017-02-16T16:46:12.236+05:302017-02-16T16:46:12.236+05:30++++++++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23860620474826626752017-02-14T18:50:39.947+05:302017-02-14T18:50:39.947+05:30චා...මට මතක් උනේ නැහනේ මේ කතාව චා...මට මතක් උනේ නැහනේ මේ කතාව එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49819630337469420592017-02-14T18:48:27.135+05:302017-02-14T18:48:27.135+05:30ටෙස්ට් ටෙස්ට් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20745747566037137402017-02-14T18:04:52.132+05:302017-02-14T18:04:52.132+05:30ඔය හැම දේකටම දාන ලොක්ස් දැකලා තිබුනට, බෝතල් ලොක් ක...ඔය හැම දේකටම දාන ලොක්ස් දැකලා තිබුනට, බෝතල් ලොක් කරන එකක් දැක්කමයි. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40706894951068803562017-02-14T12:28:08.348+05:302017-02-14T12:28:08.348+05:30++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86163134760219789492017-02-14T10:11:32.923+05:302017-02-14T10:11:32.923+05:30ක්‍රෙඩිට් කාඩ් නැතිව නම් බඩු ගන්න බෑ. ක්‍රෙඩිට් කාඩ් නැතිව නම් බඩු ගන්න බෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-49520555517503396772017-02-13T14:55:39.897+05:302017-02-13T14:55:39.897+05:30අලිබබා එකෙන් ඊබේ එකෙන් වගේ වෙබ් අඩවි වලින් බඩු ඔඩර...අලිබබා එකෙන් ඊබේ එකෙන් වගේ වෙබ් අඩවි වලින් බඩු ඔඩර් කරන විදිහ ගැන ලිපියක් ලියන්නකෝ
ක්‍රෙඩිට් කාඩ් නැති අය
බඩු වල කොලිටි එක
හැම දෙයක් ගැනම විස්තරයක් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-73758955716659774672017-02-13T14:52:57.723+05:302017-02-13T14:52:57.723+05:30බර්ටිට ගැනු නැත්තේ මල් ශාලා වල විතරයි බර්ටිට ගැනු නැත්තේ මල් ශාලා වල විතරයි එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54193164470241096152017-02-13T12:36:10.147+05:302017-02-13T12:36:10.147+05:30කවුරුත් උත්තර දෙන්න උත්සාහයක් වත් ගත්තේ නැති නිසාත...කවුරුත් උත්තර දෙන්න උත්සාහයක් වත් ගත්තේ නැති නිසාත් (අම්බලන්ගොඩ ඇර), මම අද උත්තර දෙන්න පොරොන්දු වුණා නිසාත් උත්තරේ දාන්නම්. හැබැයි මට සහතිකයි ඉස්සර වගේ හැමෝම බ්ලොග් එකට ආවානම් කවුරු හරි උත්තරේ දෙන්න චාන්ස් එකක් තිබුණා. ඒ ප්‍රවර්ධන කටයුතු කරන්න මෙන්ඩා ඇතුළු පිරිසට තමයි බාර දෙන්න ඕනේ.

වැඩේ වුණේ මෙහෙමයි. කාලයක් නිරීක්ෂණ කටයුතු වල යෙදුන චරපුරුෂ සේවා වලින් වාර්තා වුණා, හවස අත්සන් කරන්න යන මිනිත්තු පහදී මිනිහා කබඩ් එකේ ඉබ්බා ලොක් කරන්නේ නැති බව. මේ ගැන මැට් නැති වෙලාවල් වල සංවාදයක යෙදුණා. නමුත් හැමෝම කිව්වේ යතුරු කපන වැඩේ. නමුත් ඔය සබන් සෙල්ලම් කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. නැතිනම් ඔරිජිනල් යතුර නැතුව කපන්න බෑ. ඔතන හිටිය ලෝකයෙකුට ආවා හොඳ අදහසක්. අපි මේක අරින්න ඕනේ ඒ යතුරින්ම. නමුත් මේකේ මහ මොළකරු කාටවත් කලබල වෙලා වැඩේ දෙල් කර ගන්න ඉඩ දුන්නේ නෑ. අලුතෙන් ගෙනා ඉබ්බා තරමක් පරණ කරගෙන තමයි වැඩේට බැස්සේ. මොකද අලුත්ම ඉබ්බෙක් දැක්කොත් මිනිහට වැඩේ මාට්ටු වෙන නිසා. මේ අතරේ මැට් ඊළඟ දවසට නිවාඩු දිනයක් එයාලා මේ වැඩේට තෝරා ගත්ත. අර කියපු විදියට කට්ටිය ස්ථානගත වුණා. අලුත් ඉබ්බා කොන්ඩි පට්ටමට දාලා පරණ එකා අතට ගත්තා. වෙනදට වඩා පරක්කු නිසා මැට් උන්නැහේ ඉබ්බා තද කරලා යන්න ගියා. අලුත් ඉබ්බාගේ යතුර එයාලා අතේ. ඇරියා ඉබ්බව. ගත්තා බෝතලේ. හවස සෙට් වුණා. ගල් බෝතලේ අරකට දාලා, තුබුන විදියටම තිබ්බා. ඊට පස්සේ සුරැකිව තියාගෙන හිටිය පරණ ඉබ්බා දාලා ලොක් කළා.

ඊට ටික කාලෙකට පස්සේ මැට් උන්නැහේ, රණේලත් එක්ක මෙහෙම කියලා

"විස්කි තියෙනවා නේද, බිවුවම කිසි කරදරයක් නෑ. අපේ ජරාව වගේ නෙවෙයි"

කට්ටිය ඊට පස්සේ ඕවා මතක් කර කර හිනා වෙනවලු. මම හිතන්නේ මැට් උන්නැහේ තාම දන්නේ නෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52344498775606031902017-02-13T12:14:22.567+05:302017-02-13T12:14:22.567+05:30රතු වලට කට්ටිය වැඩිය කැමති නෑ නේද ? නැතිම වෙලාවක ද...රතු වලට කට්ටිය වැඩිය කැමති නෑ නේද ? නැතිම වෙලාවක දුන්නොත් නම් ඇත අරින්නේ නැති වෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62912301743477617752017-02-13T12:13:22.213+05:302017-02-13T12:13:22.213+05:30වඩම්මපු විදිය තමයි වැඩේ.වඩම්මපු විදිය තමයි වැඩේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-42290014184378076522017-02-13T12:12:43.214+05:302017-02-13T12:12:43.214+05:30මාතෘකාවෙන් කතාව තේරෙනවා නේ. මාතෘකාවෙන් කතාව තේරෙනවා නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72466241736534550612017-02-13T02:40:41.277+05:302017-02-13T02:40:41.277+05:30නීතියෙන් බාර් කවුන්ටර් වල කාන්තාවන්ට ඉන්න බෑ. නමුත...නීතියෙන් බාර් කවුන්ටර් වල කාන්තාවන්ට ඉන්න බෑ. නමුත් අරල්ගන්විලයි දෙහිඅත්තකණ්ඩියයි අතරේ තියෙන බාර් එකක හිටියා ගෑණියෙක්. බියර් වල ගණන රෙස්ටුරන්ට් වල ගානට සමානයි. අපි හරි ගාන මේක නේද කිව්වම ගෑණි අපේ මිතුරෙක්ගේ ඇඟට ගොඩ වුණා. බලනකොට එයා බර්ටි ප්‍රේමලාල්ගේ කැච් එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com