tag:blogger.com,1999:blog-5312591771037268816.post236937202869820142..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මුහුද යට දිවයින ...... Island Beneath the Seaසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5312591771037268816.post-23791277252286887672018-09-19T12:15:47.951+05:302018-09-19T12:15:47.951+05:30පවු බං. දූෂකයා කියන්න එපා. ඌ ආසාවෙන් දාගෙන ඉන්න නම...පවු බං. දූෂකයා කියන්න එපා. ඌ ආසාවෙන් දාගෙන ඉන්න නමනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15835788063530759372018-09-19T12:14:49.317+05:302018-09-19T12:14:49.317+05:30නෑ. මචං මේක බ්‍රවුසර් එකේ අවුලක් බව තමයි මතකය. ක්...නෑ. මචං මේක බ්‍රවුසර් එකේ අවුලක් බව තමයි මතකය. ක්‍රෝම් වලට තමයි මගේ මතකය හැටියට ඔහොම වෙන්නේ. ෆයර්ෆොක්ස් පාවිච්චි කරලා බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12783166843106184892018-09-19T12:13:33.619+05:302018-09-19T12:13:33.619+05:30මේ ප්‍රශ්නේ කීප දෙනෙක්ම කිවුවා. බ්‍රවුසර් එක මාරු ...මේ ප්‍රශ්නේ කීප දෙනෙක්ම කිවුවා. බ්‍රවුසර් එක මාරු කරලා බලන්න. ෆයර්ෆොක්ස් භාවිතා කරලා බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39284409745088654142018-09-19T12:12:16.813+05:302018-09-19T12:12:16.813+05:30නමුත් පැය වෙනවා කිව්වොත් නම් වෙලාව ගන්න අර්ථය එනවා...නමුත් පැය වෙනවා කිව්වොත් නම් වෙලාව ගන්න අර්ථය එනවා නේද? මචං :), තත්පර කියන්නේ ශණයකින් වගේ තේරුමක් එනවා කියළා මට හිතෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45052083893662367502018-09-17T15:28:50.091+05:302018-09-17T15:28:50.091+05:30ඒ බ්ලොග් එක කියවලා නැහැ, දුෂකයා දාපු ලින්ක් එකෙන් ...ඒ බ්ලොග් එක කියවලා නැහැ, දුෂකයා දාපු ලින්ක් එකෙන් ගිහින් බලන්න ඕනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67411792321963964702018-09-17T15:26:59.120+05:302018-09-17T15:26:59.120+05:30සිංහල පොත්පත් වල තත්පර වෙනවා කියන වචනය යෙදෙනවා මම ...සිංහල පොත්පත් වල තත්පර වෙනවා කියන වචනය යෙදෙනවා මම දැකල තියෙනවා...
හැබැයි, ඒ යෙදිච්ච අවස්ථා මට මතක විදිහට යුහුසුළු වීමකට නෙමෙයි වගේ තමයි මතක. යුහුසුළු වෙනවා කියන එකේ විරුද්ධාර්ථය ඒ කියන්නේ කල් ගන්නවා වගේ ක්‍රියාවක් වෙනුවෙන් මේ වචනය යෙදෙනවා වගේ මතකයක් තමයි මට තියෙන්නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57163981571917916122018-09-17T01:21:35.848+05:302018-09-17T01:21:35.848+05:30මේ බ්ලොගේ කිසිම දෙයක් මට කියවන්න බැහැ. අකුරු එන්නේ...මේ බ්ලොගේ කිසිම දෙයක් මට කියවන්න බැහැ. අකුරු එන්නේ නැහැ. මොකක් හරි ෆන්ට් එකක් install කරන්න ඕනෙද ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27454796080900765452018-09-16T00:33:47.146+05:302018-09-16T00:33:47.146+05:30මට කොටු විතරයි පෙනේන්නේමට කොටු විතරයි පෙනේන්නේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85649435353603568992018-09-15T05:11:08.051+05:302018-09-15T05:11:08.051+05:30මට මතක හැටියට ඔහුගේ පරිවර්තනයක් බ්ලොග් සම්මාන උළෙල...මට මතක හැටියට ඔහුගේ පරිවර්තනයක් බ්ලොග් සම්මාන උළෙලකට නිර්දේශ වුණා. ඒ කී වැනි එකටද කියළා මතක නෑ. ඒ ගැන ප.ලි. එකක් ලියන්න හිතනකොටම හරි මිනිහගේ කමෙන්ට් එකක් වැටිලා. ඔන්න මම මෙතැනම ඒ අදහස අත හැරියා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46090396047626713892018-09-15T05:08:57.402+05:302018-09-15T05:08:57.402+05:30දේශා මට ඉස්සර වුණා. කොහොම හරි උත්තරේ ලැබුණානේ. ඔහු...දේශා මට ඉස්සර වුණා. කොහොම හරි උත්තරේ ලැබුණානේ. ඔහුගේ වචන සම්භාරය(Vocabulary) ඉතා පෘතුල මට්ටමේ තිබෙන බව මට බය නැතිව කියන්න පුළුවන්. මේ පොතෙන් අඩුම වශයෙන් නව හෝ භාවිතයෙන් ඉවත් වීමට ආසන්න වචන 100 කට වඩා හොයා ගන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31734956660706583872018-09-14T13:21:32.182+05:302018-09-14T13:21:32.182+05:30නිලුක කදුරුගමුව මහතාට උණුසුම් සුබ පැතුම් !!!! නිලුක කදුරුගමුව මහතාට උණුසුම් සුබ පැතුම් !!!! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85298450776608312082018-09-14T08:40:08.409+05:302018-09-14T08:40:08.409+05:30පැතුම්. අඩවියේ නම පරිවර්තන
http://nilukakadurugam...පැතුම්. අඩවියේ නම පරිවර්තන

http://nilukakadurugamuwa.blogspot.com/

එත පාරක් කියවල අතාරින්න බැරි කෙටි කතා හෙම ඒකේ තියෙනවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38345114179236209672018-09-14T07:08:31.404+05:302018-09-14T07:08:31.404+05:30හොඳ ඔත්තුවක්. මම නම් පොත සහ පරිවර්තකයා ගැන දැන ගත්...හොඳ ඔත්තුවක්. මම නම් පොත සහ පරිවර්තකයා ගැන දැන ගත්තෙත් අදමයි. ඔහුගේ බ්ලොග් අඩවිය මොකක් ද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14193077572432120502018-09-13T14:51:11.037+05:302018-09-13T14:51:11.037+05:30උඹ කියන්නේ බැලෙනවා කියලද ?උඹ කියන්නේ බැලෙනවා කියලද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63953839298718898802018-09-12T19:41:22.856+05:302018-09-12T19:41:22.856+05:30alert කියන වචනයට තමයි තත්පර කියන සිංහල යෙදුම භාවිත...alert කියන වචනයට තමයි තත්පර කියන සිංහල යෙදුම භාවිතා කරලා තිබුණේ. මට හිතෙනවා යුහුසුළු වගේ වචනයක් වුණත් එතැනට ගැලපෙනවා කියළා.

ඇත්ත සෙන්නා වගේම මමත් අප්‍රිකානු කතා වලට ප්‍රිය කරනවා. කල්ලන් අපි හිතන තරම් රෞද්‍ර නෑ. ඒක මේ කතාව කියෙව්වම තේරෙනවා. අවි ආයුධ ඉදිරියේ ඔවුන් කෙතරම් අහිංසකද කියළා. මේ කතාවේ හැබැයි රෞද්‍ර කෙනෙකුත් ඉන්නවා, මට මතක හැටියට කැම්බ්රේ. නිලුක කදුරුගමුවගේ පරිවර්තන ඉතා විශිෂ්ඨයි. මට ඒ ගැන භය නැතිව කියන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41775218199575588672018-09-12T16:04:53.198+05:302018-09-12T16:04:53.198+05:30හොඳ ඔත්තුවක්. ඒකත් අරං බලන්න ඕනේ. හොඳ ඔත්තුවක්. ඒකත් අරං බලන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14033955175636063042018-09-12T16:03:21.874+05:302018-09-12T16:03:21.874+05:30එතනදී ඔහු හැසිරෙන්නේ බ්ලොග් කරුවෙක් විදියට. තමන්ගේ...එතනදී ඔහු හැසිරෙන්නේ බ්ලොග් කරුවෙක් විදියට. තමන්ගේ අනං-මනං තාන්න-මාන්න අදාලා කර ගන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11824164562115077852018-09-12T16:01:17.670+05:302018-09-12T16:01:17.670+05:30එහෙම තමා. රට රටවල සේවයේ යෙදුනු උදවිය. එහෙම තමා. රට රටවල සේවයේ යෙදුනු උදවිය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46269260624714111182018-09-12T15:31:39.863+05:302018-09-12T15:31:39.863+05:30"තත්ත්පර" කියලා සිංහල වචනයක් ඇහුවමයි...
..."තත්ත්පර" කියලා සිංහල වචනයක් ඇහුවමයි...

මම නම් නිලූකගේ බ්ලොග් එක කියවලා නෑ.. ඔහුට ජය පතමි !

අප්‍රිකාණු කතා වල අමුතු ගතියක් තියනවා තමා.. පරිවර්තනය හොඳනම් ඒ ගතිය දැනෙනවා වැඩියි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9724897643588787342018-09-12T14:18:54.118+05:302018-09-12T14:18:54.118+05:30නිලූකට පිස්සුද මේ හැලපේ වගේ එකෙක් හිතවත් කරගන්න.. ...නිලූකට පිස්සුද මේ හැලපේ වගේ එකෙක් හිතවත් කරගන්න.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29418065364884266902018-09-12T14:17:58.342+05:302018-09-12T14:17:58.342+05:30අපෝ බං අපේ නිතික්ච තුමා චීත්ත රූප දිහා බලන්නේ නෑ.....අපෝ බං අපේ නිතික්ච තුමා චීත්ත රූප දිහා බලන්නේ නෑ.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25911033594729496162018-09-12T14:10:13.786+05:302018-09-12T14:10:13.786+05:30ලඟම හිතවතෙකි.ලඟම හිතවතෙකි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62614828354832313592018-09-12T13:42:29.504+05:302018-09-12T13:42:29.504+05:30සමහරවිට හැලපේ අයියා දන්නවත් ඇති. සමහරවිට හැලපේ අයියා දන්නවත් ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21070841233605015012018-09-12T13:41:31.812+05:302018-09-12T13:41:31.812+05:30පොත බලන්න ප්‍රදීප්. මාර ලස්සනයි. චිත්ත රූප මැවෙනවා...පොත බලන්න ප්‍රදීප්. මාර ලස්සනයි. චිත්ත රූප මැවෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66519838273162210952018-09-12T13:40:33.781+05:302018-09-12T13:40:33.781+05:30බොහොම ස්තුතියි ප්‍රසන්න. එතුමා හිතා ගන්න බැරි තරම්...බොහොම ස්තුතියි ප්‍රසන්න. එතුමා හිතා ගන්න බැරි තරම් නිහතමානී පුද්ගලයෙක්. හැබැයි ළඟදී බණකට කිවුවා, කිසිම පෘතග්ජනයෙක් නිහතමානී නෑ කියළා සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com