tag:blogger.com,1999:blog-5312591771037268816.post2212586473441962449..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කෙටිම කෙටි ලොල් කතා අංක 4 - සාරියයි - කාරයයිසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5312591771037268816.post-18967319409975880112017-05-14T10:45:40.118+05:302017-05-14T10:45:40.118+05:30සුදීකට කවුරු ඉගැන්නුවත් වැරදියට අර කවිය උගන්වල තිය...සුදීකට කවුරු ඉගැන්නුවත් වැරදියට අර කවිය උගන්වල තියෙන්නෙ. ඕක හරි ගැස්සුවම එන්නෙ මෙහෙමයි:

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
මෙය කී එකාගේ කට කෑවත් මදිය
ඉස්සර වූ එකා ලිය දාහක් ළඟය
ඉවසපු එකා හැමදාමත් තනිකඩයකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55534894936607544522014-08-22T12:17:28.231+05:302014-08-22T12:17:28.231+05:30ඒ.... මටමයි වෙන්නේ... කියලා හිතෙන්නේ මේ වගේ වැඩවලද...ඒ.... මටමයි වෙන්නේ... කියලා හිතෙන්නේ මේ වගේ වැඩවලදි තමයි.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47100531156198751032012-05-10T08:42:49.074+05:302012-05-10T08:42:49.074+05:30@තාරා: කමෙන්ට් කලාටයි හා ජොයින්ට් වුනාටයි සිතූතියි...@තාරා: කමෙන්ට් කලාටයි හා ජොයින්ට් වුනාටයි සිතූතියි.

@අසරණයා : මට වෙච්චි ඒවගෙන් ටිකයි මෙතන ලිව්වේ. 18+ ඒවා ටිකකුත් තියෙනවා. දෙගිඩියාවෙ ඉන්නේ ලියනවද නැද්ද කියලා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51706818231894415592012-05-10T02:28:17.128+05:302012-05-10T02:28:17.128+05:30පලවෙනි කතාවයි අන්තිම කතාවයි නියම සිදී දෙක. වැඩේ ති...පලවෙනි කතාවයි අන්තිම කතාවයි නියම සිදී දෙක. වැඩේ තියෙන්නේ ඔයාටමනේ වෙන්නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67149620306602145272012-05-10T01:14:13.702+05:302012-05-10T01:14:13.702+05:30ඔය වෙලාවට තමයි අර වලක් කපාගෙන වැළලෙන්න හිතෙන්නෙ.. ...ඔය වෙලාවට තමයි අර වලක් කපාගෙන වැළලෙන්න හිතෙන්නෙ.. හි හි ...ලොල්තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77148667719166678822012-05-09T12:53:56.423+05:302012-05-09T12:53:56.423+05:30කියල වැඩක් නෑ මචං. මට කාරෙකේ චැසිය(දැන් තියෙන්නේ බ...කියල වැඩක් නෑ මචං. මට කාරෙකේ චැසිය(දැන් තියෙන්නේ බෝඩ් එකක්ලු ) පලාගෙන යන්න හිතුනා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1153751624943514762012-05-09T11:39:53.492+05:302012-05-09T11:39:53.492+05:30පුදන කොටම කාපි යකා කිව්වලු...නිකං තියෙන අහවල් එකේ ...පුදන කොටම කාපි යකා කිව්වලු...නිකං තියෙන අහවල් එකේ ටිංකිරි ගාගන්නව කියන්නේ ඔහොම එවටද..කොහේද.Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70619864141263278592012-05-09T10:55:28.527+05:302012-05-09T10:55:28.527+05:30ඇයි මල්ලී මට දෙන්නද නැති වෙන්න ? ලොල්. දාන විදිය ග...ඇයි මල්ලී මට දෙන්නද නැති වෙන්න ? ලොල්. දාන විදිය ගැන නම් දන්නේ නෑ. උත්සාහ කරල බලන්නම්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-10114104288134379262012-05-09T10:04:15.337+05:302012-05-09T10:04:15.337+05:30පේජ්එකේ යටට කොමෙන්ටු පෙට්ටිය දැම්මොත් මොකද?පේජ්එකේ යටට කොමෙන්ටු පෙට්ටිය දැම්මොත් මොකද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33142073077540380062012-05-09T10:02:14.572+05:302012-05-09T10:02:14.572+05:30ලොල් නේන්නං. සිද්ධි දෙකම. පොලව පලාගෙන යන්න හිතෙන්න...ලොල් නේන්නං. සිද්ධි දෙකම. පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති නේද.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26686903772197878942012-05-09T08:56:20.769+05:302012-05-09T08:56:20.769+05:30මෙන්න තවත් ලොලේ ලොල් කථාවක්.. අලුත් බ්ලොග් එකක
h...මෙන්න තවත් ලොලේ ලොල් කථාවක්.. අලුත් බ්ලොග් එකක

http://chami4u.blogspot.com/2012/05/blog-post_07.htmlසංහිද ඇඩ්මින්https://www.blogger.com/profile/05987043090615061782noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62120462250150672462012-05-09T08:35:01.778+05:302012-05-09T08:35:01.778+05:30LOL (ලොල්)LOL (ලොල්)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59240162636315734292012-05-09T08:25:13.588+05:302012-05-09T08:25:13.588+05:30අනේ මන්දා මටනම් මේ කතාවලට කිසිම ලොල් බවක් ඇතිවුනේ ...අනේ මන්දා මටනම් මේ කතාවලට කිසිම ලොල් බවක් ඇතිවුනේ නැහැ. සිංහලෙන් ලොල් කියන්නේ එයට තදින්ම කැමති කියන එකනේ. ඉතින් මේක කියවන යට මොකක්ද ඇතිවන ලොල් බව?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58963336550428522802012-05-09T02:36:02.840+05:302012-05-09T02:36:02.840+05:30@නිශාන් : ස්තූතියි කමෙන්ට් කලාට. මට බය හිතුනේ දෙවෙ...@නිශාන් : ස්තූතියි කමෙන්ට් කලාට. මට බය හිතුනේ දෙවෙනි එකේ රසය නැති වෙයි කියල එකම විදිය නිසා.

@Savithra : ස්තූතියි කමෙන්ට් කලාට. මේවා එකක්වත් හිතල කරපු දේවල් නෙවෙයි. එක අතකට මෙහෙම මූණට කියන එක හොඳයි කියලත් හිතෙනව වෙලාවකට අතන මෙතන කියනවට වඩා. එහෙම කිව්වත් ආරංචි වෙනවා. අර බිත්ති වලට කන් තිබේ කියන කතාව මම හරියට විශ්වාස කරනව.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67440149870481270702012-05-08T20:33:24.789+05:302012-05-08T20:33:24.789+05:30ඔය විදිහටනම් හතුරෙක්වත් ලජ්ජා වෙන්න එපා, මරු කතා ට...ඔය විදිහටනම් හතුරෙක්වත් ලජ්ජා වෙන්න එපා, මරු කතා ටිකPurmerendhttps://www.blogger.com/profile/08493359066967156033noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5090714882682581712012-05-08T20:15:00.185+05:302012-05-08T20:15:00.185+05:30දෙවෙනි කතාව නියමයිනේ හිහිදෙවෙනි කතාව නියමයිනේ හිහිNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com