tag:blogger.com,1999:blog-5312591771037268816.post2033022530787849703..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: කෙටිම කෙටි ලොල් කතා අංක 39 : ඉස්කෝලේ ටොමියා, මහින්දලාගේ පොමියා, සහ බ්රයන්ගේ මෛත්රීය ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5312591771037268816.post-18343992908852720382016-09-07T09:13:40.550+05:302016-09-07T09:13:40.550+05:30මම එල ද බ්රා මෙන්ඩ
නියමයි
පට්ට
එල ද බ්රා මම එල ද බ්රා මෙන්ඩ
නියමයි
පට්ට
එල ද බ්රා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47239304613671593962016-08-25T15:36:52.308+05:302016-08-25T15:36:52.308+05:30මම ඩ්රැකී වෙම්වා...
අපේ ලප සාන්ති මාම දවසක් එය...මම ඩ්රැකී වෙම්වා...

අපේ ලප සාන්ති මාම දවසක් එයාගෙ අම්මට කිව්ව, "ෂටප්!, "ගෙටවුට්!" කියල. අපි පොඩි උං එයාගෙං ඇහුව, ඒ කියපුවයෙ තේරුම මොකද්ද කියල. එයා කිව්ව,

"ෂටප් කියන්නෙ - කටවහපං
ගෙටවුට් කියන්නෙ - ගෙට පලෙයං"ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1182857634237808882016-08-18T22:14:18.163+05:302016-08-18T22:14:18.163+05:30බොලා වගේම මමත් බොහොම කාර්යබහුලයි අප්පා...අවාරෙට දැ...බොලා වගේම මමත් බොහොම කාර්යබහුලයි අප්පා...අවාරෙට දැන් කොටන්නෙ..කාලෙකින් බොලාගෙ දිහා ආවෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28102830758512285072016-08-11T12:03:08.216+05:302016-08-11T12:03:08.216+05:30ඔබ කියන කතාව ඇත්ත. LankaPay ගැන අපේ ජනතාව දැනුවත් ...ඔබ කියන කතාව ඇත්ත. LankaPay ගැන අපේ ජනතාව දැනුවත් මදි. දැන් මේකට ලංකාවේ බොහොමයක් බැංකු එකතු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට දැනුම දෙන්න පුළුවන්. ඒත් ඒවා භාවිතා කරන එක සහජ දක්ෂතාවය. අන්න එතැනදී තමයි මේ කියන කෙනා ෆේල් වෙලා තියෙන්නේ.
හැබැයි ඔය කියන අවස්ථාවේ ප්රශ්නේ ආවේ ATM වල නෙවෙයි. මම උඩින් කියලා තියෙන තැන. එතැනදී අපේ ගනුදෙනු කරුවෙක් නම් කොහෙන්වත් ගන්න බෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7346803141721863622016-08-10T19:34:46.924+05:302016-08-10T19:34:46.924+05:30කෙටිම කෙටි කතා කිව්වට කෙටිම නෑ නේහ් :Pකෙටිම කෙටි කතා කිව්වට කෙටිම නෑ නේහ් :Pදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51057062984392004532016-08-10T06:33:53.980+05:302016-08-10T06:33:53.980+05:30"මම නෙතුලි නිහන්සා", පොඩි එකා හිතන්නැති ..."මම නෙතුලි නිහන්සා", පොඩි එකා හිතන්නැති මේ තමන් ගැන කියන විදියක් කියල... :)WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79458979776498964832016-08-09T21:11:22.076+05:302016-08-09T21:11:22.076+05:30විකාගෙන හිනා වෙන්න හිතෙනවා...විකාගෙන හිනා වෙන්න හිතෙනවා...Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43237905788867916492016-08-09T10:38:46.225+05:302016-08-09T10:38:46.225+05:30බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිසා
...බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිසා

අපූරු කවි පෙළක් එක්ක අළුත් බ්ලොග් එකක් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82690482720284005082016-08-09T09:32:33.364+05:302016-08-09T09:32:33.364+05:30නැහැ සුදීක මහත්තයොේ.ප්රශ්ණ කොහෙත් එනවා.මිනිස්සු...නැහැ සුදීක මහත්තයොේ.ප්රශ්ණ කොහෙත් එනවා.මිනිස්සු මැෂින් එක වටේ බලන් ඉන්නවා. කාඩ් එක රිටන් වෙනවා .අඩු ගානේ දැන්වීමක් දාන්න බැරිද තාක්ෂණික දෝසයක් නිසා යන්ත්ර අක්රීයයි. අපේ කණගාටුව. Lanka Pay තිබෙන් ඕනැම බැංකිවකින් මුදල් ගන්න යන්නේ වැඩිපුර රුපියල් 10ක් පමණි කියලා අර අළුතගමම තියෙන ජාතික ඉතිරි කිරිමේ බැංකුවේවගේ උන්ට Lanka Pay නැති උනත් සම්පත් බැංකවෙන් මුදල් ගත හැක කියලා දලා තියෙනවා .මේ මැට්ටන්ව සතියකට කොමර්ෂල් හරි සමපත් එකට හරි වැඩට යවන්න.කස්ටර්මලා වාතයක් නෙමේ කියලා හිතන විදිහට.Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-17552673560278781812016-08-09T00:31:19.903+05:302016-08-09T00:31:19.903+05:30එකෙක් ෆැන්ටෑස්ටික් කිව්වම අනික කොකාකෝලාස්ටික් කිව්...එකෙක් ෆැන්ටෑස්ටික් කිව්වම අනික කොකාකෝලාස්ටික් කිව්ව වගේ
අයිම් රිලැක්සිං කිව්වම අයිම් භගත්සිං කිව්ව වගේ
අයිම් සෆරිං ෆ්රොම් ෆ්ලූ කිව්වම අයිම් සිරිපාල ෆ්රොම් ලංකා කිව්ව වගේ
මම නිදුක්වෙම්වා කිව්වම මම නෙතුලි නිහංසා කිව්වලු.
නෙතුලි නිහංසා.... හොඳට කණට හුරු නමක්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-78713472894616485782016-08-08T19:33:32.335+05:302016-08-08T19:33:32.335+05:30මහින්ද ලා මෛත්රී ලා ගැන කියනකොට මටනම් හිතුනෙම වෙන...මහින්ද ලා මෛත්රී ලා ගැන කියනකොට මටනම් හිතුනෙම වෙන එකක්.. මේ ටික සුප්ප.. ඔන්න අපි එහෙනම් මේ වටේ ඉවර වෙලා ගෙදර යනවා.. අයියලා කැමති දෙයක් කර ගන්න .. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88864449040877725332016-08-08T18:38:15.440+05:302016-08-08T18:38:15.440+05:30බොහොම කාළයක් තිස්සේ දැනගෙන උන් කතා දෙකකට අලුත් දෙක...බොහොම කාළයක් තිස්සේ දැනගෙන උන් කතා දෙකකට අලුත් දෙකක් එකතු කළා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37227324665000264432016-08-08T18:37:26.369+05:302016-08-08T18:37:26.369+05:30අංගොඩ ආවොත් කාලක් අරන් එඥ්ඥං. පොරමෝලිස් කියලා දැන්...අංගොඩ ආවොත් කාලක් අරන් එඥ්ඥං. පොරමෝලිස් කියලා දැන්නේ දන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89763695124801665082016-08-08T18:35:02.945+05:302016-08-08T18:35:02.945+05:30ආවාට ස්තුතියි තිලකේ. ආවාට ස්තුතියි තිලකේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68209356582832574772016-08-08T18:34:33.533+05:302016-08-08T18:34:33.533+05:30නැතුව. නැතුව. Pirates of the Caribbean ලා. නැතුව. නැතුව. Pirates of the Caribbean ලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60292763152866450632016-08-08T18:32:46.441+05:302016-08-08T18:32:46.441+05:30කම්බි දිගේ දත්ත යන ගමන් උන් යන්න බෑ කිවුවම මොකද කර...කම්බි දිගේ දත්ත යන ගමන් උන් යන්න බෑ කිවුවම මොකද කරන්නේ. අපි මේ සේවාව 24 x 7 තියන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. වැඩේ තියෙන්නේ අපි ළඟ තියෙන යන්ත්ර හිටපු ගමන් උපවාස කරනවා. ගනුදෙනුකරුවෙක් විදියට ඔබ මුහුණදුන් තත්වය හොඳටම පැහැදිලියි. මේ ප්රශ්නේ එක කෙළවරක විසඳුම් හොයපු කෙනෙක් විදියටයි මම වෙච්ච සිද්ධිය විහිළුවෙන් කිව්වේ.

සමන් මගේ හොඳ මිතුරෙක්.ඒ අකල් වියෝව ගැන මම බොහොම සන්තාප වුණා. ඔහු ගැන පොස්ට් එකක් ලියන්නම්. ආනන්ද උඩුගම්පොල කවුද කියලා මම කල්පනා කරන්නේ. ඒ වගේම උදාර කවුද කියලත් මම කල්පනා කරනවා. මම ගැන හොඳට දන්න පාටයි නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16577931704786425932016-08-08T18:28:04.467+05:302016-08-08T18:28:04.467+05:30හරි මල්ලි මම "ඈ තාර කාවී" වගේ තරු කාගෙන ...හරි මල්ලි මම "ඈ තාර කාවී" වගේ තරු කාගෙන යන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50870858988191694712016-08-08T18:26:47.314+05:302016-08-08T18:26:47.314+05:30පඳුරු වඩියක් තැලුවා නම්, පොස්ට් හතරක් කරන්න තිබුණා...පඳුරු වඩියක් තැලුවා නම්, පොස්ට් හතරක් කරන්න තිබුණා. නමුත් මේකට වෙලාව වෙන් වෙන්නෙම නෑ. එනිසා අමතක වන්නට පෙර දාලා දැම්මා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30002714969120081272016-08-08T18:23:34.883+05:302016-08-08T18:23:34.883+05:30ස්තුතියි නැවත එන්න කියා කියන්නට විදිහක් නැත. අනෙක්...ස්තුතියි නැවත එන්න කියා කියන්නට විදිහක් නැත. අනෙක් පොස්ට් එක කවදා දාවිද කියා විශ්වාසයක් නැත. ඒ තරමට බ්ලොග් එක මග හැරෙමින් පවතී. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1545582692246860052016-08-08T14:24:15.442+05:302016-08-08T14:24:15.442+05:30ඔක්කොම ඩෝසර් කරලා තණකොළ හිටවන්ඩ ඕනෙ.....ඒකත් පට්ට ...ඔක්කොම ඩෝසර් කරලා තණකොළ හිටවන්ඩ ඕනෙ.....ඒකත් පට්ට සුදීකයියෙවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71720659581764349572016-08-08T13:03:30.326+05:302016-08-08T13:03:30.326+05:30පඳුරු ඔක්කොම කවුද ඩෝසර් කරලා. නයා මැරිච්ච අහිකුන්ට...පඳුරු ඔක්කොම කවුද ඩෝසර් කරලා. නයා මැරිච්ච අහිකුන්ටිකයා ගානයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-23977732639655955172016-08-08T11:51:29.785+05:302016-08-08T11:51:29.785+05:30කාලෙකිං ලිව්වට බොහොම පොඩ්ඩයි නොවැ.කාලෙකිං ලිව්වට බොහොම පොඩ්ඩයි නොවැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82454772530063197752016-08-08T11:41:04.155+05:302016-08-08T11:41:04.155+05:30අළුත් කතා සැට් එකක්...අළුත් කතා සැට් එකක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51058063751954174422016-08-08T10:48:13.763+05:302016-08-08T10:48:13.763+05:30යකෝ මම තනියම කොම්පියුටර් තිරේ එක්ක හිනාවෙනකොට අපේ ...යකෝ මම තනියම කොම්පියුටර් තිරේ එක්ක හිනාවෙනකොට අපේ උන්දෑ කියනවා වැඩිකල් නොගිහින් අංගොඩ ගෙනියන්න වෙයිලු.

අපිට කියවෙන්නේ ලියවෙන්නේ පොමනේරියන් කියලා. නමුති නිවැරදි වචනය පොමරේනියන් https://en.wikipedia.org/wiki/Pomeranian_(dog)vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89888826675168881752016-08-08T10:42:44.627+05:302016-08-08T10:42:44.627+05:30නැවුම් ජෝක්ස් ටිකක්. මරු !. තැන්කිව් සුදීක නැවුම් ජෝක්ස් ටිකක්. මරු !. තැන්කිව් සුදීක දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com