tag:blogger.com,1999:blog-5312591771037268816.post2011756789638757459..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මාරක ලිඳේ මෝටර් සයිකල් සමග ගිජා, හෙට්ටියා සහ සත්කුමාර : දෙවන කොටස ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-5312591771037268816.post-84354675516775766972015-10-16T19:36:56.145+05:302015-10-16T19:36:56.145+05:30සැට් එකක් එක්ක ඉන්නකොට ඉතිං මක්ක හරි කොරනවා නෙව.. ...සැට් එකක් එක්ක ඉන්නකොට ඉතිං මක්ක හරි කොරනවා නෙව.. බයිට් වෙන්නම ඉපදිච්ච උන් ද කියලා හිතෙන තරමට සමහරු බයිට් වෙනවා.. වගේ වගක් නෑ උන්ට නම්..
එල ලියවිල්ල..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22217871462487481212015-10-16T06:59:33.629+05:302015-10-16T06:59:33.629+05:30සැහ්....... ඇති ගුටි නොකා බේරුණා............ ඔයි ව...සැහ්....... ඇති ගුටි නොකා බේරුණා............ ඔයි වගේ යාලුවෝනං වාසනාවන්...........- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48936627691073361892015-10-14T21:12:43.257+05:302015-10-14T21:12:43.257+05:30උඹේ මේ කමෙන්ට් එක දැක්කම මතක් වුණේ. දවසක් එප්පාවල ...උඹේ මේ කමෙන්ට් එක දැක්කම මතක් වුණේ. දවසක් එප්පාවල බ්රාන්ච් එකේ වැඩකට ගිහිං එන දවසේ මේකා වෙළෙන්දෝ පස්සේ ගිහින් මිරිස් වල ගණන් වලට හෙට්ටු කරනවාලු. ආනන්දයාට් මේක මහා වදයක් වෙලා අන්තිමට මෙහම ඇහුවලු

උඹ මිරිස් කිලෝ එක කීයටද ඉල්ලන්නේ ?

විස්සට මචං

මෙතන කීයද

විසි දෙකයි මචං

මිරිස් කිලෝ කීයක් ගන්නවද ?

දහයක් විතර මචං

ආනා සාක්කුවෙන් රුපියල් 20ක් ගිජා අතේ තියලා. දැන් මෙතැනින් ගනිං කිව්වලු.

සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66041402642818694532015-10-14T11:08:31.543+05:302015-10-14T11:08:31.543+05:30අක්ක මිරිකලා අල්ලන් හිටියේ අතම තමයි කියල ෂුවර් නේද...අක්ක මිරිකලා අල්ලන් හිටියේ අතම තමයි කියල ෂුවර් නේද? ගිජා තමයි දවසකටවත් මිනිහ.. හැක හැක..
අර A 4 කොලේ ටිප් එක අපි වගේ පතරංග ලියන උන්ට හොඳ ඔත්තුවක්.. ඒත් ලියනවට වඩා කියවන්න කැමති මටනම් ඔය එකක්වත් ඒ හැටි දිග නෑ.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14340987510606290972015-10-14T10:20:24.822+05:302015-10-14T10:20:24.822+05:30මං ඊයෙ කමෙන්ට් එකක් දැම්මා වගේ මතකයි...මං ඊයෙ කමෙන්ට් එකක් දැම්මා වගේ මතකයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48732389862780377172015-10-13T17:51:09.869+05:302015-10-13T17:51:09.869+05:30ඔය වගේ බුවාලා එක්ක දවස ගෙවනකොට ගුටිකෑමට නියමිතය ක...ඔය වගේ බුවාලා එක්ක දවස ගෙවනකොට ගුටිකෑමට නියමිතය කියලත් මතකේ තියෙන්න ඕනෙ. ඔය උඹලා දැනුවත්ව වෙච්ච දේවල්නේ. උඹලා නොදැනුවත්ව වෙච්ච දේවල් තව කොච්චර නම් ඇද්ද!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33526220627090119672015-10-13T14:42:36.187+05:302015-10-13T14:42:36.187+05:30චැඃ... අපරාදෙ දිගට යන්න තිබ්බ කතාව අදිං ඉවර කරලනෙ....චැඃ... අපරාදෙ දිගට යන්න තිබ්බ කතාව අදිං ඉවර කරලනෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80902426329974223412015-10-13T10:12:47.373+05:302015-10-13T10:12:47.373+05:30තව සුට්ටෙන් සුදීක අයියා කනවා සුපිරි කෑමක් අර අක්කග...තව සුට්ටෙන් සුදීක අයියා කනවා සුපිරි කෑමක් අර අක්කගෙන්... අරූ නම් යාළුවෙක් නෙවෙයි... අනේ අම්මේ මෙහෙමත් උන්...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52036071528047036052015-10-12T20:00:32.298+05:302015-10-12T20:00:32.298+05:30මරු ඒ4 එක ඈ..
අන්තිමේ කතාව කිව්වා නේ කොහොම හරි.. ...මරු ඒ4 එක ඈ..
අන්තිමේ කතාව කිව්වා නේ කොහොම හරි.. සෙල්ෆෝන් නැති කාලේ නම් නියමයි සුදීක අයියා.. කිව්වට විස්වාස කරන්න. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36189194006301136762015-10-12T17:10:00.970+05:302015-10-12T17:10:00.970+05:30හැ..හාලියක්ද කොල්ලා එහේ පදින්නෙ?හැ..හාලියක්ද කොල්ලා එහේ පදින්නෙ?එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87031815162495992182015-10-12T17:07:35.207+05:302015-10-12T17:07:35.207+05:30එතනදි අයියන්ඩි ඒ කෙල්ල ඔයාගේ අතේ එල්ලුනේ වල්කමට නෙ...එතනදි අයියන්ඩි ඒ කෙල්ල ඔයාගේ අතේ එල්ලුනේ වල්කමට නෙමෙයි පැහැදිලිවම ආරක්ෂාවක් රැකවරනයක් බලාපොරොත්තුවෙන් ඒක ඔයාටත් දැනුනා ඒත් අරැට ඒක කාලා ඉන්න බෑ..ඌගේ යටිහිතේ හිටිය සතා එලියට පැන්නා..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-15952948168409041832015-10-12T16:30:48.373+05:302015-10-12T16:30:48.373+05:30එහෙම එහෙකුත් වුණාද ?එහෙම එහෙකුත් වුණාද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-62336425449189379892015-10-12T16:29:54.093+05:302015-10-12T16:29:54.093+05:30ඒක දන්නේ නෑනේ. ඒක දන්නේ නෑනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65963458601955169852015-10-12T16:29:21.201+05:302015-10-12T16:29:21.201+05:30බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29651896242200452962015-10-12T16:28:49.165+05:302015-10-12T16:28:49.165+05:30ගොඩකවෙල අත්දැකීමකුත් තියෙනව ලියන්න.ගොඩකවෙල අත්දැකීමකුත් තියෙනව ලියන්න.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-82964879279020781282015-10-12T12:30:11.051+05:302015-10-12T12:30:11.051+05:30මාරක ලිඳේ වගේද මේ පහුගිය දවස්වල රෝමයේ බයිසිකල් පැද...මාරක ලිඳේ වගේද මේ පහුගිය දවස්වල රෝමයේ බයිසිකල් පැදීම.
ඌප්ස් ...වැරදි දෙයක් කියවුනාද මංද.
තවුන්සන්ඩ් ඇපොලොජීස් ඔනරබල් පත්තරස්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7820811195627905182015-10-12T09:53:51.060+05:302015-10-12T09:53:51.060+05:30මාරක ළිඳේ බයිසිකලය ධාවනව වන විට එය නරඹන්නන් දෙස බල...මාරක ළිඳේ බයිසිකලය ධාවනව වන විට එය නරඹන්නන් දෙස බලා සිටිම මගින් පුදුම ආතල් එකක් ගත හැකිය. බලන උන්ගේ බෙල්ල බයිසිකලය යන වේගයටම කැරකැවෙන අතර බයිසිකලය තමා ළගට පැමිණෙන විට බෙල්ල පිටුපසට ගන්නා ආකාරයද කදිමය. මෙය නැරඹිම පට්ට ආතල් වැඩකි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89202560809309900432015-10-12T09:51:50.858+05:302015-10-12T09:51:50.858+05:30මේ කතා සැට් එක නියමයි නෙව? බොහොම සොඳුරු අතීතාවර්ජන...මේ කතා සැට් එක නියමයි නෙව? බොහොම සොඳුරු අතීතාවර්ජනයක්. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9564730898506390182015-10-12T09:45:13.110+05:302015-10-12T09:45:13.110+05:30තනි කුහක කම මල්ලි. අර අක්කගේ අතේ පොඩි එකා නොහිටියා...තනි කුහක කම මල්ලි. අර අක්කගේ අතේ පොඩි එකා නොහිටියානම් මට කන්න වෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61440650386396567602015-10-12T09:44:24.521+05:302015-10-12T09:44:24.521+05:30තව ඩිංගෙන් අර අක්කා තමයි ඔහොම කියන්නේ. තව ඩිංගෙන් අර අක්කා තමයි ඔහොම කියන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53268443950834762472015-10-12T09:43:30.358+05:302015-10-12T09:43:30.358+05:30නැවත උත්සාහ කර බැලුවා තුමනි.නැවත උත්සාහ කර බැලුවා තුමනි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-39784382003596420262015-10-12T09:41:28.407+05:302015-10-12T09:41:28.407+05:30මාර කේස් ටිකක්නෙ. පිට ඉන්නකොට ඔය වගේ ආතල් තිබුනෙ න...මාර කේස් ටිකක්නෙ. පිට ඉන්නකොට ඔය වගේ ආතල් තිබුනෙ නැත්තං ඒ ජීවිතේ බෝරිං වෙනව.

අදනං ළිඳේ බයිසිකල් පැදල තව පොඩ්ඩෙන් වෙන එකකුත් පදින්න ගිහිල්ල නැවතිලා තියෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20106203240897629602015-10-12T09:39:26.886+05:302015-10-12T09:39:26.886+05:30//ලාලි බිත්තිය දිගේ ධාවනය ආරම්භ කළේය. බයිසකලය ගමන්...//ලාලි බිත්තිය දිගේ ධාවනය ආරම්භ කළේය. බයිසකලය ගමන් ගනිද්දී නොගස්සුණු විලස ලී අට්ටාලයක් බඳු//

//කාන්තාවා මගේ දකුණු අත අස්සෙන් ඇත යවා//

නිවැරදි කිරීම අසාර්ථකයි. නැවත උත්සාහ කර බලන්න. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89167508842053376312015-10-12T09:37:19.288+05:302015-10-12T09:37:19.288+05:30එල ද බ්රා අයියන්ඩි..
මාරක ලිදේ කතාව කියන්න අපිව ග...එල ද බ්රා අයියන්ඩි..
මාරක ලිදේ කතාව කියන්න අපිව ගෙනාපු දුරක්..
මම නම් ඒ වෙලාවෙම ගිඡාව තල්ලු කරනවා මාරක ලිදට.ඌ වැඩේ කරේ පැහැදිලි ඉරිසියාවට..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25795178624265714782015-10-12T09:19:55.554+05:302015-10-12T09:19:55.554+05:30අම්ෙමෙොෝ දිගඅම්ෙමෙොෝ දිගඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com