tag:blogger.com,1999:blog-5312591771037268816.post1924123816770954610..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-5312591771037268816.post-30583187360853872542014-10-20T08:54:34.437+05:302014-10-20T08:54:34.437+05:30සිය රට දේ සිරි සැප දේ කියන්නෙ මේකට වෙන්න ඇති...කරල...සිය රට දේ සිරි සැප දේ කියන්නෙ මේකට වෙන්න ඇති...කරලම බලන්න ඕනෙ.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88476823644735011002014-10-20T08:50:33.625+05:302014-10-20T08:50:33.625+05:30ඒයි මොකද මාව කෑවෙ මෝඩ මදුරුවෝ
මා දූ රූ වෝ මදුරුව...ඒයි මොකද මාව කෑවෙ මෝඩ මදුරුවෝ
මා දූ රූ වෝ මදුරුවෝ

ඒයි මොකද මාව කෑවෙ මෝඩ මදුරුවෝ
ඒකයි මම නියපොත්තෙන් කෙනිත්තුවේ උඹෙ ඔළුව

උඹට රිදුන වගේ තමයි මටත් රිදුනෙ ඒ වෙලාවෙ

උඹට රිදුන වගේ තමයි මටත් රිදුනෙ ඒ වෙලාවෙ
මෙච්චර කල් ගෙදර ඉඳලා බණ පදයක් අහල නැද්ද?
අහල නැද්ද බණ පදයක්?

බොන්න වතුර ළිං වල ඇති
කන්න අහර තැන තැන ඇති

බොන්න වතුර ළිං වල ඇති
කන්න අහර තැන තැන ඇති
මොකද මගේ ඇඟේ වහලා මේ විදියට වද දෙන්නේ //

උකුණො මකුණො මදුරුවන්ට විස දළ ඇතිවෙන්න එපා
මහ විසකුරු දළ තිබුනත් අනුන්ට වද දෙන්න එපා …// සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41602136690231525912014-10-19T10:38:56.962+05:302014-10-19T10:38:56.962+05:30දැන් ඇත්තටම මදුරු ගහණයේ අඩුවක් දකින්න නැද්ද ඔය නීත...දැන් ඇත්තටම මදුරු ගහණයේ අඩුවක් දකින්න නැද්ද ඔය නීති රීති නිසා?

එක පාරක් අටමත් දාලා තිබ්බා පැඟිරි තෙල් වේපරෛසර් එකකට දාලා මදුරුවෝ පලවා ගන්න හැටි ගැන . ඒක අපි කලා. ප්‍රතිඵල තිබ්බා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28152179265415708472014-10-18T19:47:00.598+05:302014-10-18T19:47:00.598+05:30මදුරුවො අපේ ගෙදර කිට්ටුව නම් හරිම අඩුයි. වැහි කාලෙ...මදුරුවො අපේ ගෙදර කිට්ටුව නම් හරිම අඩුයි. වැහි කාලෙට නම් එකෙක් දෙන්නෙක් වගෙ එනව. වැස්ස නැති කාලෙට නම් මිදුලෙ නිදා ගන්න වුනත් පුළුවන් රෑට. ලඳු කැළෑ කිට්ටුව නම් ඉන්නව ටිකක් විතර. මදුරුතලා.... ඒව දැන් අඩුයි. මං පැළයක් ගෙනල්ල හිටවල තියනව ගේ ලඟ. ඔහොම පැළෑටි වර්ග වඳ වෙන්නෙ වතු වලට බෙහෙත් ගහන නිසා වෙන්න ඇති.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61927946573091315672014-10-18T18:39:02.708+05:302014-10-18T18:39:02.708+05:30මම හිතුවේ අඹරලා තලපේ කාමරේ තියන එක. අර සෙන්නාගේ බු...මම හිතුවේ අඹරලා තලපේ කාමරේ තියන එක. අර සෙන්නාගේ බුලත් කොළ වගේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57266866670833523442014-10-18T18:30:00.388+05:302014-10-18T18:30:00.388+05:30චු කරලා බුදිය ගන්න එකද?චු කරලා බුදිය ගන්න එකද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57713085165138631292014-10-18T18:27:46.385+05:302014-10-18T18:27:46.385+05:30හැබැයි බ්‍රෑන්ඩ් එක ගල්
-ස්තුතියි-හැබැයි බ්‍රෑන්ඩ් එක ගල්
-ස්තුතියි-එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-6936131830380789382014-10-18T18:26:15.220+05:302014-10-18T18:26:15.220+05:30අයියන්ඩි සමාවෙන්ව ඔිනේ අර වගේ කමන්ටුවක් දැම්මට..වි...අයියන්ඩි සමාවෙන්ව ඔිනේ අර වගේ කමන්ටුවක් දැම්මට..විනෝදයට එහම ලිව්වට හැමදාමත් ඔයා මගේ අයියන්ඩි.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-51512768483706832922014-10-18T16:37:59.237+05:302014-10-18T16:37:59.237+05:301965 - 66 කාලේ අපේ තාත්තා කොළඹ ගියාම ඔය මදුරු කොයි...1965 - 66 කාලේ අපේ තාත්තා කොළඹ ගියාම ඔය මදුරු කොයිල් අරගෙන එනවා. පොහ්............හරිම ආඩම්බරෙන් තමයි අපි එව්වා පත්තු කලේ. (දන්නේ නැහැනේ විසයි කියලා) vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60959951058068988882014-10-18T16:37:16.687+05:302014-10-18T16:37:16.687+05:30හපොයි. දී කිරට බළල්ලුත් සාක්කි කියන්නේ මේවට තමා. හපොයි. දී කිරට බළල්ලුත් සාක්කි කියන්නේ මේවට තමා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86813821081671648082014-10-18T16:35:49.153+05:302014-10-18T16:35:49.153+05:30@අරු : ඔව් කජු ලේලිත් හොඳ විසඳුමක් ඒ කාලේ. තුල්සි ...@අරු : ඔව් කජු ලේලිත් හොඳ විසඳුමක් ඒ කාලේ. තුල්සි අපි දැක්කේ ටී.වී. ඒකෙන් හින්දා දෙක එකද කියන්න බෑ. නමුත් මදුරුතලා නම් හොඳ මින්ට් වර්ගයක්. අපි හරි ප්‍රයෝජනයක් නොගත්තට. බැසිල් ලීව් ගැනනම් කියන්න දන්නේ නෑ. අඳු කොලත් තායි කාරයෝ කෑමට දානවා. මම රත්නපුරේදී කෑවා පුදුම රසයි.

@ඉන්දික : මම අත්හදා බලන්නම්. නමුත් මම ඉන්නේ මදුරු ත්‍රිකෝණයේ නිසා සැර මදි වෙයිද දන්නේ නෑ. මෙහෙම දැම්මේ අමතක වෙන්න කලින්. ඇඟේ ගාන ඒවා නිසා හමට හානි වෙයි කියන බය අපේ කාන්තාවන්ට තියෙනවා. මේකෙත් අතුරු ආබාධ කොහොමද දන්නේ නෑ. මටත් මේකේ පොඩි ගැටළු සහගත තැනක් තියෙනවා. මධ්‍යසාර වලට මොනවද ගන්නේ කියලා ?

@අරු : ෂුවර් එකටම අටමා මේක හදන්න ගෙනාපු භාගෙට වග කියලා. :) සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13380024830904747802014-10-18T16:27:52.735+05:302014-10-18T16:27:52.735+05:30දවසක් අම්බානක වැදිලා හිටිය ඇම්ගේ යාලුවෙක් වාහනය එල...දවසක් අම්බානක වැදිලා හිටිය ඇම්ගේ යාලුවෙක් වාහනය එලවන්න තියෙන නිසා රෙඩ්බුල් දෙකක් බිව්වා. එන්න පරක්කු වෙනකොට එයාගේ වයිෆ් කෝල් කරා.මිනිහා කිව්වා සුදීක අයියට වැඩි වෙලා පොඩ්ඩක් ගොඩ දාන්න ගියා කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69336465948766423342014-10-18T16:25:58.677+05:302014-10-18T16:25:58.677+05:30මාවත් මදුරුවෝ, මකුණෝ ඉක්මනට හොයා ගන්නවා. ඇඟේ ගල්වන...මාවත් මදුරුවෝ, මකුණෝ ඉක්මනට හොයා ගන්නවා. ඇඟේ ගල්වන ඒවාට අපි බයයි. මට ඊයේ නිකමට හිතුණා වෙපරයිසරෙන් අපේ ඇඟට කොයි තරම් රසායනික ද්‍රව්‍ය ඇතුලත් වෙනවද කියලා ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59328137559688718842014-10-18T16:23:38.835+05:302014-10-18T16:23:38.835+05:30ඒ මොකෝ ? ඒ මොකෝ ? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-66279204694194885082014-10-18T16:23:16.624+05:302014-10-18T16:23:16.624+05:30එහෙම නම් කිහිලි වල ගාන්න ඕනේ. දන්නවද කිහිලි ඉතාම ප...එහෙම නම් කිහිලි වල ගාන්න ඕනේ. දන්නවද කිහිලි ඉතාම පහසුවෙන් අවශෝෂණය කර ගන්නා තැනක් බව ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61701133422199394892014-10-18T16:21:59.633+05:302014-10-18T16:21:59.633+05:30@විචාරක තුමා : මාත් හිතන්නේ 80 න් පස්සේ තමයි මදුරු...@විචාරක තුමා : මාත් හිතන්නේ 80 න් පස්සේ තමයි මදුරු කොයිල් ලංකාවට ආවේ. මොණරා ලකුණ, මුවා ලකුණ ඒවා තිබ්බා. ජපන්ද චීනද කියලා මතක නෑ.

@අරු : මැට් වල ජපන් බ්‍රෑන්ඩ් එකක් ආවද ? මට නම් මතක මොටීන් සහ බේගෝන්

@අටමා : ඇත්ටටම සර්පයෝ ඉඳලා දඩයමට ලාඩප්පා භාවිතා වෙනවා. අඩුම පිරිවැයකින් වැවෙන ජාතියක්. මම හිතන්නේ පලිබෝධ නාශකයක් විදියට තේ වතු වලත් වවනවා.

@පත්තර මල්ලී : මම කිව්වේ ඕක තමයි. මේ බේත හැදුවොත් උඹේ මායියා ඩෙංගු වලින් මැරෙන්නේ.

@ඉන්දික : මගේ මතකයත් ඕකම තමා.

@අරු : ලාඩප්පා ලීයේ තියෙන ස්ප්‍රින් ගතිය තමයි හේතුව. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36025102510175909172014-10-18T16:09:37.321+05:302014-10-18T16:09:37.321+05:30ශෂියාට පුළුවන් ඕනේ නම් මේක අවස්ථාවක් කර ගන්න.
මෙ...ශෂියාට පුළුවන් ඕනේ නම් මේක අවස්ථාවක් කර ගන්න.

මෙහෙ කිව්වේ කොහෙද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88648426249401275622014-10-18T16:08:26.210+05:302014-10-18T16:08:26.210+05:30පොඩි එවුන්ට මොකද කරන්නේ ? පොඩි එවුන්ට මොකද කරන්නේ ? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-89410579805100843662014-10-18T16:01:34.496+05:302014-10-18T16:01:34.496+05:30අටමෝ......මේ දෙකම එකයි මම දන්න විදිහට. හොයලා බලපන්...අටමෝ......මේ දෙකම එකයි මම දන්න විදිහට. හොයලා බලපන්.

මේ මොකක්ද බන් මේ අප්ප්‍රියෙල් කතාව.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26572286088627565522014-10-18T15:57:39.375+05:302014-10-18T15:57:39.375+05:30සුධීක, බොහොම හොඳ ඔත්තුවක්. මේක කරල බලල ප්රථිඵලය එ...සුධීක, බොහොම හොඳ ඔත්තුවක්. මේක කරල බලල ප්රථිඵලය එක්කම දැම්මනම්?

මොස්කිටෝ රෙපලන්ට් වලට ගන්න සුවඳ ඉටිපන්දම් වගෙම හයි ෆ්‍රීක්වන්සි සවුන්ඩ් ඩිවයිසස් තීනව. ලංකාවෙ ඔච්චර මදුරුවො හිටියත් කොයිල්, වේපරයිස හැර වෙනස් දේ හොයාගන්න නෑ ම්න හයිපර් මාකට් එකේවත්. ඔය ඇඟේ ගාන ජාතිවලිනුත් "නිමෝ" ඇර වෙන මොකක්වත් නෑ. හේතුව ගාන වැඩිකමද,නොදන්නකමද?
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33774529090961406952014-10-18T15:54:39.515+05:302014-10-18T15:54:39.515+05:30///////හතරක් පහක් ගහනකොට තුනට හතරට පැලිල එක ගුටිය ...///////හතරක් පහක් ගහනකොට තුනට හතරට පැලිල එක ගුටිය ඩබල් ටීබල් පෝබල් කරනව ///////

අම්මපා ඔව් අටමෝ...ඊට පස්සේ වදින්නේ පතුරු පාරවල්. අමුවට අමුවේ පතුරු පාරවල් වදිනකොට තියෙන සනීපේ. ඒ මදිවට ඒකෙන් මහ රිලා ගඳකුත් එනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75332266163093418292014-10-18T15:52:19.092+05:302014-10-18T15:52:19.092+05:30ඔය තුල්සි වලින් හදාපු කැස්ස පැණියක් අපේ පොඩි උන්ට ...ඔය තුල්සි වලින් හදාපු කැස්ස පැණියක් අපේ පොඩි උන්ට දෙන්නෙ මෙහෙ කේරළ ආයුවෙදා.
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34680261926723782272014-10-18T15:50:52.176+05:302014-10-18T15:50:52.176+05:3060 නෙමේ 80 අපි දැක්කෙත් ජපන් ඒව තමා. මුව අං තට්ටුව...60 නෙමේ 80 අපි දැක්කෙත් ජපන් ඒව තමා. මුව අං තට්ටුවක් තිබ්බ කවරෙ. ඇතුලෙ ටිෂූ තියල මැදට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28293561932089454732014-10-18T15:49:21.157+05:302014-10-18T15:49:21.157+05:30//මට හිතෙනවා කොහොඹ කොළ වලත් මේ ශක්තිය ඇති කියලා.//...//මට හිතෙනවා කොහොඹ කොළ වලත් මේ ශක්තිය ඇති කියලා.//

වෙන්න බෑ, කතරගම අර ගම්මුදා පාර අයිනෙ කොහොඹ වකාරෙට තීන ගෙවල් කඩ වලත් පට්ටෙට මදුරුවො, .
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1675095983439348532014-10-18T15:14:08.599+05:302014-10-18T15:14:08.599+05:30 ගෝල්ලිප් 20 පැකට් එකක් ගෙනත් ගේ ඇතුලෙ දෙක තුනක් බ... ගෝල්ලිප් 20 පැකට් එකක් ගෙනත් ගේ ඇතුලෙ දෙක තුනක් බීවම මදුරුවො තියා ගෑනිවත් ළඟට එන් නෑ ගඳට :D මදි වාගෙ නං අර බාගෙත් ගැහුවම බඩු බනිස් !!!!
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com