tag:blogger.com,1999:blog-5312591771037268816.post1842676255674127663..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ලෝකය 2012 දෙසැම්බර් 21 අවසාන නොවුයේ මන්ද ? නාසා ආයතන විස්තර කරයි.සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-5312591771037268816.post-77820514387621254172013-01-21T19:35:45.355+05:302013-01-21T19:35:45.355+05:30ලෝක විනාසේ කොයි තරම් අපි ට බලපෑවද කිව්වොත්..තව ටික...ලෝක විනාසේ කොයි තරම් අපි ට බලපෑවද කිව්වොත්..තව ටිකෙන් අපි උදේට වැඩට යන කෝච්චියේ මිනීමරුමකින් තමයි කෙලවර වෙන්නේ...කොටින්ම කිව්වොත් ඒක ගනු ළමයෙකුට නමකුත් වැටුනා...NASA මාරි කියලා....Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-69391773294642844432012-12-25T09:43:13.806+05:302012-12-25T09:43:13.806+05:30බොහොම ස්තුතියි. ආවාට සහ අදහස් වලට. බොහොම ස්තුතියි. ආවාට සහ අදහස් වලට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74710836899874391552012-12-25T09:40:38.606+05:302012-12-25T09:40:38.606+05:30මමත් විශ්වාස කලේ බුදු දහම. මමත් විශ්වාස කලේ බුදු දහම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64766396097774811342012-12-25T01:35:00.430+05:302012-12-25T01:35:00.430+05:30මේ බ්ලොග් එකේ මෑත කාලයේ ලියවුන විටිනාම පෝස්ට එක......මේ බ්ලොග් එකේ මෑත කාලයේ ලියවුන විටිනාම පෝස්ට එක....

"ග්‍රහලෝකයක විනාශය" රුසියන් විද්‍යා ප්‍රබන්ධය කියවලා ඇති මම හිතන්නෙ....ඒ කතාවනම් විය හැකි තරමට සත්යාසන්නයි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-50588165447358058332012-12-24T23:42:43.135+05:302012-12-24T23:42:43.135+05:30බුදු දහම අනුව බැලුවත් තව අවුරුදු දෙදාස් ගානක් ලෝකය...බුදු දහම අනුව බැලුවත් තව අවුරුදු දෙදාස් ගානක් ලෝකය පවතිනව.
ඒක් තාරකා විද්‍යාඥයෙක් කියා තිබෙනවා පෘථිවිය හා සමාන විශාලත්වයක් ඇති ග්‍රහලෝකයක් හා ගැටීමෙන් ලෝකය විනාශ වෙන බව. ඒත් තව අවුරුදු බිලියන ගනනකින්. ඔබගේ ලිපිය වැදගත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-58655885338867050232012-12-24T23:34:00.237+05:302012-12-24T23:34:00.237+05:30මම සතුටු වෙනවා අද පත්‍රයට දිනක් කලින් මට මේක ඔබ වෙ...මම සතුටු වෙනවා අද පත්‍රයට දිනක් කලින් මට මේක ඔබ වෙත ගෙන්න මට පුළුවන් වූ එක ගැන. මොබයිල්මාන්ට බොහොම ස්තුතියි එය සඳහන් කලාට.

මායා - සීතා හෙහ් ... හෙහ්... වර්ගපුර්නිකාවට අපුරු ප්‍රවේශයක්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-47911452899926472402012-12-24T23:25:29.689+05:302012-12-24T23:25:29.689+05:30බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4333639697161337062012-12-24T23:20:15.885+05:302012-12-24T23:20:15.885+05:30මේ ලිපිය අද "අද" පත්තරේ තිබුනා. අර අත් ත...මේ ලිපිය අද "අද" පත්තරේ තිබුනා. අර අත් තටු පොර වගේ අවුරුදු ගානක් පත්තර කොරපු එක්ස්පීරියන්ස් එකෙන් මේ ලිපියත් ගෙස් කරල ලිව්වද මන්ද.

ලෝකෙ මොකා කොහොම හිතුවත් රාවණා රජ්ජුරුවො ලෝක විනාශයක් වෙනව කියල කියා නැති නිසා මමනම් ඕව විශ්වාස කළේ නෑ.

මායා කැළැන්ඩරය හැදුවෙත් රාවණා කියනවනෙ.ඔය මායා කියන්නෙ සීතාගෙ යාළුවෙක් වෙන්නත් බැරි නෑ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19597182660868393852012-12-24T22:25:02.955+05:302012-12-24T22:25:02.955+05:30වැදගත් ලිපියක්. ස්තුතියි.වැදගත් ලිපියක්. ස්තුතියි.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2411217673526737432012-12-24T17:43:09.028+05:302012-12-24T17:43:09.028+05:30දැන් ඒ අය කියන්නේ පුත්තලම දිස්ත්‍රික්කේ ගං වතුරයි,...දැන් ඒ අය කියන්නේ පුත්තලම දිස්ත්‍රික්කේ ගං වතුරයි, බෝට්ටෝ පෙරලිච්ච එකයි, කහ වැස්සයි ඕවා තමයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52452579675417345802012-12-24T14:15:12.572+05:302012-12-24T14:15:12.572+05:30බොරුවට කෑගහපු එකෙක් නෑ දැන් බෙහෙතකට ගන්න. ටික දවසක...බොරුවට කෑගහපු එකෙක් නෑ දැන් බෙහෙතකට ගන්න. ටික දවසකින් එලියට එයි ඔය හොරු ටික. මිනිස්සුන්ට අමතකවෙනකම් ඉඳල, මම ලෝකේ විනාස වෙන්නේ නෑ කිව්වා කියා කියා. අනේ මුන්ට බුවල්ලෙන් තලන්න එකෙක් නෑ නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56025595250294996832012-12-23T22:28:11.086+05:302012-12-23T22:28:11.086+05:30හරියට හරි ගුණදම් අතින් අපි දැනටමත් විනාශය කරා ලඟා ...හරියට හරි ගුණදම් අතින් අපි දැනටමත් විනාශය කරා ලඟා වෙලා. තව බොහොම කෙටි දුරක් තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48721313728835865002012-12-23T21:56:40.835+05:302012-12-23T21:56:40.835+05:30සෑහෙන්න මහන්සි වෙලා ලියලා තියෙන ලියවිල්ලක් වගෙයි.....සෑහෙන්න මහන්සි වෙලා ලියලා තියෙන ලියවිල්ලක් වගෙයි... මගේ විශ්වාසයට අනුව භෞතික සාධක වලට වඩා මිනිස් ගුණ ධර්ම පිරිහීමෙන් තමයි කවදා හරි දවසක ලෝක විනාශයක් වෙන්න පුලුවන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46989971825234708142012-12-23T12:42:07.618+05:302012-12-23T12:42:07.618+05:30මට හිතෙන්නේ උන් ඒකෙනුත් ගානක් හොයා ගත්තා. මට හිතෙන්නේ උන් ඒකෙනුත් ගානක් හොයා ගත්තා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-946309165695932282012-12-23T11:45:57.052+05:302012-12-23T11:45:57.052+05:30ලිපිය ඉතා වටිනවා.2012/12/21 ගැන හොලිවුඩයෙන් පිචර් ...ලිපිය ඉතා වටිනවා.2012/12/21 ගැන හොලිවුඩයෙන් පිචර් එහෙකුත් පෙන්නුව නේද,දැනට අව්රුද්දකට හමාරකට ඉස්සෙල්ල.ඒක බලපු ඒ රටේ ඉන්න අපේ අය කිව්වෙත් ලෙසටම වෙනවයි කියල.කොහොම උනත් 12/21 ක ගැන හිතපු අපි ගොඩායියියියි!!!! 12/21 ක අලවි කරපු,මිලියන් ගණන් හම්බ කරපු එව්වො පොඩ්ඩයියියියි !!!!Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-70300366353620907482012-12-23T10:55:04.207+05:302012-12-23T10:55:04.207+05:30බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22374650479090391222012-12-23T10:54:47.568+05:302012-12-23T10:54:47.568+05:30මං ඒත් බැලුව හසිත් කෝ කියල.මං ඒත් බැලුව හසිත් කෝ කියල.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-38556006400877051082012-12-23T10:54:14.293+05:302012-12-23T10:54:14.293+05:30ඔවුන් දඬුකඳේ ගහන්න ඕනෑ කෝරලේ ඇත්තෝ.ඔවුන් දඬුකඳේ ගහන්න ඕනෑ කෝරලේ ඇත්තෝ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-19681275086890874182012-12-23T10:49:08.987+05:302012-12-23T10:49:08.987+05:30//මෙය සිය වාරයකට වඩා නැවත නැවතත් ශ්‍රවනය කර මුලින්...//මෙය සිය වාරයකට වඩා නැවත නැවතත් ශ්‍රවනය කර මුලින්ම එය ඉංග්‍රීසියෙන යතුරු ලියනය කර පසුව සිංහලට පරිවර්තනය කරන ලදී.//

මහන්සිය අගය කරමි! එය අපතේ යාමක් නොව්න්නේ වැදගත් තොරතුරු රාශියක් ඇති නිසා:)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43781663455243511592012-12-23T10:28:44.314+05:302012-12-23T10:28:44.314+05:30ලෝකේ විනාශේ ගැන මාත් වැඩි ගාණකට ගත්තේ නැහැ... ලෝකේ විනාශේ ගැන මාත් වැඩි ගාණකට ගත්තේ නැහැ... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-75407007918897205842012-12-23T10:12:13.198+05:302012-12-23T10:12:13.198+05:30අපේ සාත්තර කාරයෝ පට්ටොඅල් බොරු කෙලිය මම බලාගෙන අපේ සාත්තර කාරයෝ පට්ටොඅල් බොරු කෙලිය මම බලාගෙන කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-54245063918913736412012-12-23T10:12:05.525+05:302012-12-23T10:12:05.525+05:30අපේ එවුන් හිසේරදයක් හරි පිටරටින් එනවා නම් හිස් මුද...අපේ එවුන් හිසේරදයක් හරි පිටරටින් එනවා නම් හිස් මුදුනින් බාර ගන්නවනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74456716416165584792012-12-23T10:11:23.935+05:302012-12-23T10:11:23.935+05:30වැඩිහරියක් හිටියේ එහෙම හිතන් තමයි.වැඩිහරියක් හිටියේ එහෙම හිතන් තමයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65528240651628806352012-12-23T10:10:53.030+05:302012-12-23T10:10:53.030+05:30මේ ළඟදී මං එහෙම කිව්වේ නෑ කියලා එක්කෙනක් පර සක්වල ...මේ ළඟදී මං එහෙම කිව්වේ නෑ කියලා එක්කෙනක් පර සක්වල ගහල කිව්වා නේද?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86073331026771421622012-12-23T09:52:29.074+05:302012-12-23T09:52:29.074+05:30අපේ ජෝතිශ වේදින් නම් ඔච්චර මහන්සි වෙන්නෙ නැහැ..මොක...අපේ ජෝතිශ වේදින් නම් ඔච්චර මහන්සි වෙන්නෙ නැහැ..මොක්ක හරි බොරුවක් පත බාල පස්සෙ ඒක සාධාරන කරනවාත....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com