tag:blogger.com,1999:blog-5312591771037268816.post1450269656276756150..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: අමූදාගේ අරගලය ...... Amudha's Struggle ......සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-5312591771037268816.post-74596963353201810802020-10-02T13:13:00.346+05:302020-10-02T13:13:00.346+05:30Thanks for sharing, nice post! Post really provice...
Thanks for sharing, nice post! Post really provice useful information!

Giaonhan247 chuyên dịch vụ ship hàng nhật uy tín, giá rẻ cũng như chia sẻ kinh nghiệm cách order taobao về VN giá rẻ.
truongmuunghenhanhttps://www.blogger.com/profile/04147136240476753936noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46650689447239619532018-12-05T23:56:43.291+05:302018-12-05T23:56:43.291+05:30මේ කතාවේ ගන්න හුගක් දේ තියෙනවා . දිල්රුක් කතාව අතර...මේ කතාවේ ගන්න හුගක් දේ තියෙනවා . දිල්රුක් කතාව අතරේ මතු කරන අතුරු විස්තරත් හරි වැදගත් . පිරිසිදුකම ඉන් එකක් . කලක් පිට රටක ජීවත්වෙන සහ රටවල් රැසක සංචාරය කර තිබෙන මම ඒ මතුකිරිල්ලට ඇළුම් කරනවා . නීති රීති නෙමෙයි ආකල්පයි වැදගත් . ඒ වගේම අර අම්මා දුවට දීපු රත්තරන් අවවාදය . හොද ලියමනක් ..අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33338596342544180522016-10-13T00:14:34.950+05:302016-10-13T00:14:34.950+05:30අමූදා දිරිය ළඳක්..
ඉස්කෝලෙ යන කාලෙ ඩී.එම්.සී නූල් ...අමූදා දිරිය ළඳක්..
ඉස්කෝලෙ යන කාලෙ ඩී.එම්.සී නූල් සහ විම් බෝතල් වලින් පටි කපාගෙන ඔය අත් පලඳනා වියාගත්තා මතකයි. සංචාරකයන් ආශ්‍රිතව නැගල යන වැඩක්.ලංකාවෙ කානිවල් ආශ්‍රිතව තියනවා හාල් ඇටයක නම ලියල විදුරු බටයක් ඇතුලට දාලා පෙන්ඩන්ට් හදන වැඩ එහෙම.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68061990813713649522016-10-06T02:59:14.768+05:302016-10-06T02:59:14.768+05:30ලබන අවුරුද්දේ මුල් මාස දෙක තුණේ එන්න චාන්ස් එකක් ත...ලබන අවුරුද්දේ මුල් මාස දෙක තුණේ එන්න චාන්ස් එකක් තියෙනවා. ඒ පාර අනිවාර්යෙන් මුණ ගැහෙමු. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31169601091270256772016-10-06T02:57:09.430+05:302016-10-06T02:57:09.430+05:30මේ සංචාරේ අහුවුණු වැදගත්ම කතාව මේක. තව පොඩි - පොඩි...මේ සංචාරේ අහුවුණු වැදගත්ම කතාව මේක. තව පොඩි - පොඩි නිරීක්ෂණ දෙක තුනක් තියෙනවා. බලමු පස්සේ වෙලාවක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-29008457753932842462016-10-05T18:59:15.059+05:302016-10-05T18:59:15.059+05:30ඔය පැත්තට අපි නිතර යනවා. මම ඔය කඩවලින් නම් කවදාවත්...ඔය පැත්තට අපි නිතර යනවා. මම ඔය කඩවලින් නම් කවදාවත් බඩු අරන් නෑ. අපරාදේ සුදික අයියා නිකමට එනවා කියල කිව්වා නම් ඇවිල්ල හම්බ වෙන්න තිබුනා. ආයේ ගිය වෙලාවක අමුදා එක්ක කතාවක් දාල බලන්නම්කෝ.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1575915963438085372016-10-04T12:00:37.475+05:302016-10-04T12:00:37.475+05:30හොඳ කතාවක්. තව ඇති නේද කතන්දර. කම්මැලි නැතුව ලියපං...හොඳ කතාවක්. තව ඇති නේද කතන්දර. කම්මැලි නැතුව ලියපංරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45255137581826984252016-10-02T11:57:00.827+05:302016-10-02T11:57:00.827+05:30ඔව්. මේ මට්ටමේ මිනිස්සු අතට සල්ලි එන ක්‍රමයක් තමයි...ඔව්. මේ මට්ටමේ මිනිස්සු අතට සල්ලි එන ක්‍රමයක් තමයි ඕනේ. අර බන්ගලිදේසේ ග්‍රාමීන් වගේ. එහෙම කලොත් විතරයි ආර්ථිකේ දියුණු වෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43976382397720200262016-09-30T11:34:13.822+05:302016-09-30T11:34:13.822+05:30ආපු පයට වටිනවා.. ලස්සන ලිවිල්ලක් සුදීක.. මේ ආසියාන...ආපු පයට වටිනවා.. ලස්සන ලිවිල්ලක් සුදීක.. මේ ආසියානු ඌරුව නැත්නං අපි ස්වාධින නං රට මීට වඩා දියුණුයි.. කව්රුත් බයය් තනියම නැගිටින්න.. ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-24531863385496274542016-09-28T22:43:56.077+05:302016-09-28T22:43:56.077+05:30අදනම් ප්‍රශ්නයක් නෑ. ගිනි නරියාගෙන් බැලුවමත් ප්‍රශ...අදනම් ප්‍රශ්නයක් නෑ. ගිනි නරියාගෙන් බැලුවමත් ප්‍රශ්නයක් නෑ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31010573807797344182016-09-28T21:58:54.337+05:302016-09-28T21:58:54.337+05:30පළවෙනි වාක්‍යයයි දෙවෙනි එකයි සම්බන්ධයක් නෑ කියලා ම...පළවෙනි වාක්‍යයයි දෙවෙනි එකයි සම්බන්ධයක් නෑ කියලා මම හිතනවා. ඔව්. මිනිසුන්ට ඇහුන්කන් දෙන්න පුරුදු වුණොත් අපූරු දේවල් හොයා ගන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2918748610033861432016-09-28T21:57:02.031+05:302016-09-28T21:57:02.031+05:30ඔව් මචං මේක අත අරින්නම හිතෙන්නේ නෑ. ඔව් මචං මේක අත අරින්නම හිතෙන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-85490952116843591392016-09-28T21:56:19.605+05:302016-09-28T21:56:19.605+05:30ඔව්. මේවා ආදර්ශයක් ගන්න රුපවාහිනි වල පෙන්වන්න ඕනේ....ඔව්. මේවා ආදර්ශයක් ගන්න රුපවාහිනි වල පෙන්වන්න ඕනේ.

ඔය ටුවර් එකේ වැඩ වලට හිර වෙලා හිටියේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34510947745547810562016-09-28T21:54:27.808+05:302016-09-28T21:54:27.808+05:30සහතිකවම. ඇයවා යොදාගෙන වැඩමුළු පවත්වන්න තරම් ඇය පරි...සහතිකවම. ඇයවා යොදාගෙන වැඩමුළු පවත්වන්න තරම් ඇය පරිණතයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40025509975804548842016-09-28T21:53:29.621+05:302016-09-28T21:53:29.621+05:30මමද කිව්වේ ?මමද කිව්වේ ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-40432468772736151882016-09-28T21:45:08.478+05:302016-09-28T21:45:08.478+05:30සුදීක වෙනුවට දිල්රුක් ඇවිත්. කතාකලොත් මිනිස්සුන්ගෙ...සුදීක වෙනුවට දිල්රුක් ඇවිත්. කතාකලොත් මිනිස්සුන්ගෙ ඇතුලාන්තයෙ කතා ගොඩක් හැංගිලා තියෙනවාඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86174149520148186542016-09-28T12:34:34.839+05:302016-09-28T12:34:34.839+05:30අර මම දාලා තියෙන සෙට්ඩිකෝඩ් කියන ගැජට් එකෙන්, ෆොන්...අර මම දාලා තියෙන සෙට්ඩිකෝඩ් කියන ගැජට් එකෙන්, ෆොන්ට් නැති තැන් වල ලස්සනට පෙවන්න මොනවා හරි කරනවා. ඒක ඇක්ටිව් වෙලා තමයි ඒ වැඩේ වෙන්නේ. පේජ් එක ලෝඩ් වෙච්ච් ගමන් ස්ටොප් බට්න් එක ප්‍රෙස් කරන්න. එතකොට කියව ගන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71005002928775520142016-09-28T12:05:20.745+05:302016-09-28T12:05:20.745+05:30මුළු ආසියාවම කියන්නත් බෑ. අමුදා අයිති වෙන්නෙත් දකු...මුළු ආසියාවම කියන්නත් බෑ. අමුදා අයිති වෙන්නෙත් දකුණු ආසියාවටම තමා. මොකද ඉන්දියන්(දමිළ) සම්භවයක් ඇයට තියෙන්නේ.

මේ ප්‍රශ්නේ ආවා මට මතකයි, මොබයිල් වලින් යන අයට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26697925999278389272016-09-28T05:02:45.051+05:302016-09-28T05:02:45.051+05:30මම හැම තිස්සෙම කියන දෙයක් තමයි, අපේ මිනිස්සු ලංකාව...මම හැම තිස්සෙම කියන දෙයක් තමයි, අපේ මිනිස්සු ලංකාවේ තියෙන රැකියා අවස්ථා වලින් ප්‍රයෝජන ගන්නේ නැහැ කියන එක. හැමෝටම ඕනේ ඔෆ්ෆිස් රස්සාවක්. බලන්න බැංකොක් නගරයේ පලතුරු, කී ටැග්, සුකුරුත්තන් විකුනලා ජීවත් වෙන තරුණ/තරුණියෝ කී දෙනෙක් ඉන්නවද ? අපේ මිනිස්සු ඒවා කරන්න කැමති නෑ. ලංකාවේ කොහෙවත් වරකා විකුනනවා මම දැකලා නෑ, ඒත් බැංකොක් වලින් සෙලොෆෙන් බෑග් එකකට දාලා ගම්මිරිස් ලුණුත් එක්ක කන්න, කූරකුත් දෙනවා. ඒ පැත්තෙන් ඒ මිනිස්සු Value Addition එකකුත් කරනවා. පිරිසිදුවට ඇඳන් ලස්සනට ඉන්නවා. දැක්කම ප්‍රියමනාපයි. පලතුරු කපන විදියට වෙනස්. පේර, ගස්ලබු, දුරියන්, වරකා, මෙලන් මේ වගේ විකුනනවා. තවත් පලතුරු වර්ග තියෙනවා. මේවා ලංකාවේ නැද්ද ?
එහෙම කළොත් සංචාරකයෝ විතරක් නෙවෙයි, අපේ අයත් ගන්නවා.

අපේ පලතුරු විකුණන මිනිස්සු දැක්කම බය හිතෙනවා, නාවර පෙරාගෙන, සිගරට් බීඩි ගහගෙන, මූණේ අලි ගෙඩි තියෙන අය, පච්ච ගහලා, යක්කු වගේ. කාන්තාවෝ(වයසක) අය ඉඳහිට ඉන්නවා. ඒ ඇයට වෙළඳාමක් තියෙනවා.

බොහෝ තරුණයෝ සාමාන්‍ය පෙළ පහු කරපු ගමන් ත්‍රී වීල් එකක් ගන්න තමයි සැලසුම. මේක එක්තරා ඛේදවාචකයක්. ශ්‍රම බලකායට තරුණයන් එකතු නොවීම. ආරංචි විදියට මේකට නීතියක් ගේන්න යනවා. හොඳ වැඩක්. මේ වගේ කාන්තාවෝ ගෙන්වලා අපේ ඇයට වැඩමුළු තියලා උගන්වන්න ඕනේ. රැකියා හදන්න පාලකයින්ට බෑ. නමුත් තමන්ට ජීවිකාවක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒකට ඕනේ ආත්ම විශ්වාසය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-77270767688585828932016-09-27T16:12:14.522+05:302016-09-27T16:12:14.522+05:30සුදීක ට මොකෝ උනේ. හැක්..සුදීක ට මොකෝ උනේ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91730004497084085482016-09-27T15:12:53.099+05:302016-09-27T15:12:53.099+05:30මට මතක් වුනේ කපුගේ කියල "ලෙලි තලන නුඹේ අතට &q...මට මතක් වුනේ කපුගේ කියල "ලෙලි තලන නුඹේ අතට " ගීතය මචෝ .දිරිය කාන්තාවක් .මෙහෙම හරි ලියපන් ...

ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝනි
සෙණසුරුට පෙම් බඳින දෝනී

නෙළූ රන් කෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇට සැකිලි සැතපේ
මනමාල කම් කරණ නිවට දුප්පත් කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ....

ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
තලාපන් දෝනියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ.....

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනු නිර්මාණය හා සංගීතය-ගුණදාස කපුගේසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4667419042552014272016-09-27T10:45:07.321+05:302016-09-27T10:45:07.321+05:30Nothing escapes from your sharp eyes. Nothing escapes from your sharp eyes. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71523217981134343672016-09-27T10:00:34.870+05:302016-09-27T10:00:34.870+05:30නියම දක්ෂතාවයක් වගේ. අර කිවුවත් වගේ දැං ළමයි ස්මාට...නියම දක්ෂතාවයක් වගේ. අර කිවුවත් වගේ දැං ළමයි ස්මාට් ෆෝං එක්ක සෙල්ලං දානව මිසක ඔය වගේ අත්හුරු දේකට යොමුවෙන්නෙ නෑ.

//ඇය තමන්ගේ රටේ ජනාධිපති හෝ අගමැතිගේ ආර්යාව ගැන දැඩි විවේචනයක් එල්ල කළා. ඒ ඇයගේ වියදම් අධික බව පවසමින්.// හැක්. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-7242995162003987882016-09-27T10:00:11.618+05:302016-09-27T10:00:11.618+05:30Very good writing DK. Very good writing DK. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-64482673546641649652016-09-27T09:55:24.927+05:302016-09-27T09:55:24.927+05:30දිරිය ළඳක්.දිරිය ළඳක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com