tag:blogger.com,1999:blog-5312591771037268816.post1448822171939275222..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: රජදහනියෙන් කොග්ගලට ....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-5312591771037268816.post-16716578214803292542013-10-12T20:39:28.847+05:302013-10-12T20:39:28.847+05:30හොඳ සැපපහසුවට අඩු මිලට යන්න දුම්රිය දෙපාර්තුමේන්තු...හොඳ සැපපහසුවට අඩු මිලට යන්න දුම්රිය දෙපාර්තුමේන්තුවෙන්ම වායු සමීකරණය කරපු මැදිරි එක් කරලා තියෙනව අලුතෙන් ගෙනාපු බලවේග කට්ටල එක්ක. කොළඹ නුවර රුපියල් 500යි. කොළඹ බදුල්ල රුපියල් 1250යි. Anonymoushttps://www.blogger.com/profile/07602555317027943944noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88629437239321076442013-04-30T12:33:25.906+05:302013-04-30T12:33:25.906+05:30ගමේ යත්දී යන්න පුළුවන් වෙයි. ගමේ යත්දී යන්න පුළුවන් වෙයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34006055590241711352013-04-30T12:32:56.937+05:302013-04-30T12:32:56.937+05:30රජෙකුට යනවා නම් යන්න හොඳම තැන බිසෝවරුන් ටිකත් එක්ක...රජෙකුට යනවා නම් යන්න හොඳම තැන බිසෝවරුන් ටිකත් එක්ක. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22613000652535898362013-04-30T12:32:28.535+05:302013-04-30T12:32:28.535+05:30ස්තුතියි හසිත. ස්තුතියි හසිත. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22077017742283001112013-04-30T12:32:10.422+05:302013-04-30T12:32:10.422+05:30හොඳයි ට්‍රයි කරන්නකෝ. හොඳයි ට්‍රයි කරන්නකෝ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-4355189575526961372013-04-30T10:26:32.097+05:302013-04-30T10:26:32.097+05:30ඔව් මේක වෙනම එකක් නොවේ. අර කෝච්චියෙම තියෙන තවත් පෙ...ඔව් මේක වෙනම එකක් නොවේ. අර කෝච්චියෙම තියෙන තවත් පෙට්ටියක්. හැබැයි අනිත් අයට මේකට එන්න දෙන්නේ නෑ. තදබදය වැඩි දවස් වලට තමයි මේක වටින්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-28587554135790909222013-04-30T10:25:18.098+05:302013-04-30T10:25:18.098+05:30පුළුවන් අවස්තාවක පාවිච්චි කරලා බලන්න. පුළුවන් අවස්තාවක පාවිච්චි කරලා බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-92102207815810694022013-04-30T10:24:34.146+05:302013-04-30T10:24:34.146+05:30හැමෝටම මේ සේවාව නැතත් පුළුවන් අයට හරි යන්න ලැබෙන එ...හැමෝටම මේ සේවාව නැතත් පුළුවන් අයට හරි යන්න ලැබෙන එක හොඳක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-63883811166530717182013-04-30T10:23:41.637+05:302013-04-30T10:23:41.637+05:30රයිට් ගිහිං විස්තර දාන්න.රයිට් ගිහිං විස්තර දාන්න.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-12716613830208039002013-04-30T10:22:23.972+05:302013-04-30T10:22:23.972+05:30එහෙනම් ඇවිදලා බලන්න. අනිත් මාර්ග වලත් මේක ව්‍යාප්ත...එහෙනම් ඇවිදලා බලන්න. අනිත් මාර්ග වලත් මේක ව්‍යාප්ත වෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-30360171222340342102013-04-30T10:21:12.438+05:302013-04-30T10:21:12.438+05:30ඔන්න දැන් හරිනේ. ඔන්න දැන් හරිනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32615766695881163802013-04-29T20:10:58.790+05:302013-04-29T20:10:58.790+05:30ඇත්තෙන්ම මෙවැනි නූතන තාක්ෂණය සහිත ප්‍රවාහන සේවාවන්...ඇත්තෙන්ම මෙවැනි නූතන තාක්ෂණය සහිත ප්‍රවාහන සේවාවන් තවතවත් දියුණු විය යුතුයි එවිටයි අපට කියන්න පුළුවන් ඇත්තෙන්ම අපි දැන් දියුණුයි කියලා.

මම දුම්රියේ ගිහින් තිබුණත් මෙවැනි පහසුකම් ඇති දුම්රිය මැදිරියක ගිහින් නැහැ.උපරිම ගිහින් තියෙන්නේ උඩරට නැරඹුම් මැදිරියේ පමණයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-16399295015526529152013-04-29T18:52:53.187+05:302013-04-29T18:52:53.187+05:30ඔච්චර කෝච්චියේ යනවා. තාම ගියේ නෑ ඕකේ! ;)
(සල්ලි න...ඔච්චර කෝච්චියේ යනවා. තාම ගියේ නෑ ඕකේ! ;)

(සල්ලි නැතුව නෙමේ ^_^ )

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-147743214694162002013-04-29T18:30:30.875+05:302013-04-29T18:30:30.875+05:30සුදීක අයියාගෙන් තවත් වටිනා කියන දැනුවත් කිරීමක්. ස...සුදීක අයියාගෙන් තවත් වටිනා කියන දැනුවත් කිරීමක්. ස්තුතියි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-8136737283766260322013-04-29T18:09:58.484+05:302013-04-29T18:09:58.484+05:30ගොඩක් ස්තුතියි සුදික..ට්‍රයි කරලා බලන්න වටිනවා වගේ...ගොඩක් ස්තුතියි සුදික..ට්‍රයි කරලා බලන්න වටිනවා වගේ..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-53353102728507174402013-04-29T17:58:46.787+05:302013-04-29T17:58:46.787+05:30ස්තුතියි සුදීක.
මොකක් හරි කෝච්චියක බදුලු යන්න ඉන්න...ස්තුතියි සුදීක.
මොකක් හරි කෝච්චියක බදුලු යන්න ඉන්නවා අවුරුදු ගානක් තිස්සේ ඒක අතපසු වෙනවා. ස්තුතියි මේ විස්තර වලට.

මමයි පුතයි පහුගිය නිවාඩුවෙදි, පේරාදෙනියට ගිහින් කෝච්චි වල ෆෝටස් ගත්තා. එතකොට මාම් දැක්කා ඔය එක්ස්පෝ කියල ලියපු කෝච්චි පෙට්ටි නිකං සාමාන්‍ය කොච්චි වලට ඈඳලා තියෙනවා. එතකොට මේක වෙනම කෝච්චියක් නෙවෙයිද? නැතිනම් අපි දැක්කා වාගේ අර ලාබ කෝච්චියේ එල්ලලා යවන පෙට්ටි ටික විතරද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-43723300182659667712013-04-29T17:21:07.227+05:302013-04-29T17:21:07.227+05:30දැනගන්නට ආසාවෙන් හිටි විස්තර ටිකක්.බොහොම තුති මිත්...දැනගන්නට ආසාවෙන් හිටි විස්තර ටිකක්.බොහොම තුති මිත්‍රයාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45395511147018824522013-04-29T11:25:10.461+05:302013-04-29T11:25:10.461+05:30මෙවැනි දේවල් අහන්න ලැබීමත් සතුටක්. යම් යම් ප්රසශ්න...මෙවැනි දේවල් අහන්න ලැබීමත් සතුටක්. යම් යම් ප්රසශ්න තිබුණත් රට දියුණු වෙන එකනේද මෙවායින් පෙන්නුම් කරන්නේ.වටින් ගොඩින් මේ ගැන අහල තිබුණට දැනුයි හිතට දැනෙන තොරතුරක් දැනගත්තේ. ස්තූතියි සුදීක අයියට.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55077548925144800162013-04-29T11:05:38.092+05:302013-04-29T11:05:38.092+05:30මමත් යන්න ඕනේ.....
බදුල්ල පැත්තේ තමයි යන්න ඕනේ...
...මමත් යන්න ඕනේ.....
බදුල්ල පැත්තේ තමයි යන්න ඕනේ...
ස්තුතියි දැනුවත් කිරීමට සුදික අයියේ ......
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56577860939238257722013-04-29T09:31:35.789+05:302013-04-29T09:31:35.789+05:30මේක දැක්කහම නම් හරිම ආස හිතුනා අයියේ, මම එක්ස්පො ර...මේක දැක්කහම නම් හරිම ආස හිතුනා අයියේ, මම එක්ස්පො රේල් එක ගැන නම් අහල තිබුනා, ඒත් අනිත් එක ගැන දැන්ගත්තේ දැන්, ඔන්න ලංකාවට ආවහම අත්විදින්න තව දෙයක් ලැබුනා..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-72979903981578042182013-04-29T08:51:35.297+05:302013-04-29T08:51:35.297+05:30mama may gana hoya hoya hitya.
Jayawewa.mama may gana hoya hoya hitya.
Jayawewa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-81589990393287772692013-04-29T06:41:16.859+05:302013-04-29T06:41:16.859+05:30ඇත්තටම. ඇත්තටම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76775847375349211192013-04-29T06:40:45.396+05:302013-04-29T06:40:45.396+05:30ඔව්. ගූගල් කරහමත් ඉන්දියන් එකත් එනවා. මේ කොපියට නම...ඔව්. ගූගල් කරහමත් ඉන්දියන් එකත් එනවා. මේ කොපියට නම් කිසිම හේතුවක් නෑ. මේක මම දන්නා විදියට අයිති අර්ල් ගුණසේකර මහතාට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45039135751448323162013-04-29T06:38:43.895+05:302013-04-29T06:38:43.895+05:30අපි පුද්ගලික අංශයේ. Dඅපි පුද්ගලික අංශයේ. Dසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22906969123242380592013-04-29T02:26:13.789+05:302013-04-29T02:26:13.789+05:30මේ පාර ලංකාවට ආවම ට්‍රිප් දෙක තුනක්ම යන්න හිතන් ඉන...මේ පාර ලංකාවට ආවම ට්‍රිප් දෙක තුනක්ම යන්න හිතන් ඉන්නේ.. ඒ හන්දා මේකත් හිතේ තියා ගන්න එක පාඩු නෑ මං හිතන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com