tag:blogger.com,1999:blog-5312591771037268816.post1263273630132668950..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ගනුදෙනුකරුගෙන් කොමිෂන් අය කිරීම සාධාරණද ?සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-5312591771037268816.post-89965576698178451162013-08-23T06:38:38.188+05:302013-08-23T06:38:38.188+05:30boc මැෂින් තියෙන අය මේ විදියට කමිෂන් ගන්න ඕන කීවොත...boc මැෂින් තියෙන අය මේ විදියට කමිෂන් ගන්න ඕන කීවොත් 011 220 44 44 ට කියන්න. අපි ඒ අයට දැනුම් දෙනවා එහෙම කමිෂන් ගන්න එපා කියලා. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27339287519504238852013-08-22T19:57:16.811+05:302013-08-22T19:57:16.811+05:30@ Cristogallary
මටත් මේ වගේ දෙයක් උනා.හැබැයි මම කි...@ Cristogallary
මටත් මේ වගේ දෙයක් උනා.හැබැයි මම කිව්වා ඒ වැඩේ කරන්න එපා.මේක මගෙ පළවෙනි කාඩ් පේමන්ට් එක නෙවි කියල.හැබයි මම දැනගෙන හිටියෙ නෑ ඒක එයාලගේ ආදායමට එකතුවෙන නිසයි එයාලා මේ ගැන මේ තරම් උනන්දු වෙන්නෙ කියලා.පස්සෙ මම සල්ලි දුන්නා.රණ්ඩු කරන්න බැහැනේ.

ඒ ගැන පසු විපරමක් කරන්න මේ සිද්ධිය දැනගෙන හිටියෙත් නැහැනෙ.Anonymoushttps://www.blogger.com/profile/16778533196351452638noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-65952170617760325122013-08-21T16:05:33.162+05:302013-08-21T16:05:33.162+05:30ඔය දැන් තියෙන්නේ. අර අහිංසක චමියා නමින් ප්‍රොෆයිල්...ඔය දැන් තියෙන්නේ. අර අහිංසක චමියා නමින් ප්‍රොෆයිල් එකක් අටවා ගෙන එන කුණුහර්ප කාරයා නිසයි ඔහොම කරලා තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26292596418072394702013-08-21T16:04:17.921+05:302013-08-21T16:04:17.921+05:30හ්ම්ම්. මටත් හිතුණා. හැබැයි බලන අය නොමග යයි. හ්ම්ම්. මටත් හිතුණා. හැබැයි බලන අය නොමග යයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-68653748926924297482013-08-21T16:00:06.241+05:302013-08-21T16:00:06.241+05:30මගේ කමෙන්ට් එකට බලාගෙන ඉන්දැද්දි නැතිවෙලා ගියානේ.:...මගේ කමෙන්ට් එකට බලාගෙන ඉන්දැද්දි නැතිවෙලා ගියානේ.:(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14457516527433000942013-08-21T15:58:46.444+05:302013-08-21T15:58:46.444+05:30නගනේ ගැන වෙනම පෝස්ට් එකක් දැම්මානම් සුදීකට හොඳ බෙහ...නගනේ ගැන වෙනම පෝස්ට් එකක් දැම්මානම් සුදීකට හොඳ බෙහෙත් ටිකක් අහගන්ට තිබුණා...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-55097188331511731772013-08-21T15:47:13.853+05:302013-08-21T15:47:13.853+05:30ක්‍රෙඩිට් කාර්ඩ් වලින් දෙන ඔෆර් තමා එකම හොඳ දේ අනි...ක්‍රෙඩිට් කාර්ඩ් වලින් දෙන ඔෆර් තමා එකම හොඳ දේ අනික ග්‍රේස් පීරියඩ් එක.ඔය දෙක නැත්නම් ඇත්තටම කාර්ඩ් වලින් අපිට පාඩුයි ,..Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-61648926130060788512013-08-21T09:35:59.439+05:302013-08-21T09:35:59.439+05:30මතක තියාගෙන ඉන්න. වැදගත් වෙන වෙලාවක් එයි. මතක තියාගෙන ඉන්න. වැදගත් වෙන වෙලාවක් එයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-56052141397347670652013-08-21T09:35:31.882+05:302013-08-21T09:35:31.882+05:30ඔය වගේ ප්‍රශ්ණ හැමතැනම තියෙනවා. කොටින්ම අපේ ඔෆිස් ...ඔය වගේ ප්‍රශ්ණ හැමතැනම තියෙනවා. කොටින්ම අපේ ඔෆිස් වල පවා. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57974386674434841242013-08-21T09:34:10.901+05:302013-08-21T09:34:10.901+05:30නාගරීකරණය කියලා කෙටි උත්තරයක් තමයි දෙන්න වෙන්නේ කෙ...නාගරීකරණය කියලා කෙටි උත්තරයක් තමයි දෙන්න වෙන්නේ කෙන්ජි අයියේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52503336730513296672013-08-21T09:33:26.237+05:302013-08-21T09:33:26.237+05:30ඔවුන්ට සුපුරුදු පරිදි දින දෙකක් ඇතුලත මුදල් ලැබෙනව...ඔවුන්ට සුපුරුදු පරිදි දින දෙකක් ඇතුලත මුදල් ලැබෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-11867194238847496152013-08-21T09:24:04.539+05:302013-08-21T09:24:04.539+05:30ඔය තියෙන්නේ උඩින්. ඔය තියෙන්නේ උඩින්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-76643959710848808402013-08-21T09:23:17.924+05:302013-08-21T09:23:17.924+05:30ලක්සල ඇතුළු බොහොමයක් ආයතන සන වෙළඳ සැල් මේවා අය කරන...ලක්සල ඇතුළු බොහොමයක් ආයතන සන වෙළඳ සැල් මේවා අය කරන්නේ නෑ. බොහොම සුළුතරයක් තමයි මේ ගසා කෑම කරන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-79485090559579255152013-08-20T21:00:58.306+05:302013-08-20T21:00:58.306+05:30සමහර කඩ තියනවා ක්‍රෙඩිට් කාර්ඩ් යන්ත්‍රය ඔපරේට් කර...සමහර කඩ තියනවා ක්‍රෙඩිට් කාර්ඩ් යන්ත්‍රය ඔපරේට් කරන්න දන්නෙ බොසා විතරයි. දොරේ ගහලා තියනවා We accept VISA / Master card කියලා. ඒත් බොස් නැත්නම් කෑෂ් විතරයි.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2680661161590103902013-08-20T20:56:33.516+05:302013-08-20T20:56:33.516+05:30මම ඊයෙ පෙරේද දම්රෝ එකට ගියා බඩු වගයක් ගන්න. ඔවුන් ...මම ඊයෙ පෙරේද දම්රෝ එකට ගියා බඩු වගයක් ගන්න. ඔවුන් අඩුම 10% ඩිස්කවුන්ට් දෙනවා හැම බඩුවකටම. ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙව්වත් ඒ ඩිස්කවුන්ට් එක දෙනවා කිව්වා. ඒත් පොළී රහිත් වාරික ක්‍රමයට ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගන්නවනම් ඒ ඩිස්කවුන්ට් එක නෑ කිව්වා. එතනදි වෙළෙන්දාට බැංකුවෙන් මුලු මුදලම එක පාර ලැබෙන්නෙ නැද්ද ? ඔවුන්ටත් ලැබෙන්නෙ මාස් පතා ටික ටිකද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25748497101914386412013-08-20T19:36:45.018+05:302013-08-20T19:36:45.018+05:30ඉස්සරහට මේ ගනුදෙනු වලදි ටිකක් විමසිල්ලෙං ඉන්නෝනා.....ඉස්සරහට මේ ගනුදෙනු වලදි ටිකක් විමසිල්ලෙං ඉන්නෝනා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-20738535396305311162013-08-20T16:32:43.123+05:302013-08-20T16:32:43.123+05:30මට හිනා වෙලා පන ගියා සුදික මලේ.
අනේ..අනේ...කඩල ඇටය...මට හිනා වෙලා පන ගියා සුදික මලේ.
අනේ..අනේ...කඩල ඇටයක් තරම් දෙයක් උරච්චි කරන්න රෙදි ගලක්.
මේක කියවල මට ලොල් ද මන්ද?නෙමේ නියම ලොල් උනා :):).Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1874985730765596922013-08-20T15:04:11.594+05:302013-08-20T15:04:11.594+05:30මගේ comment එක නැත්තෙ මොකද?මගේ comment එක නැත්තෙ මොකද?Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52930839848449077272013-08-20T14:59:19.919+05:302013-08-20T14:59:19.919+05:30ඔන්න සුදීක අපේ ආයතනයනම් ඔය 3% අපිම දරාගන්නවා. තව ...ඔන්න සුදීක අපේ ආයතනයනම් ඔය 3% අපිම දරාගන්නවා. තව දන්න තැන් තියනවානම් කියන්න.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-26608216598621331242013-08-20T14:51:41.053+05:302013-08-20T14:51:41.053+05:30ඕක අලුත් දෙයක් නෙමෙයි. පිලිප් ගුණවර්ධන මහතා සමුපකා...ඕක අලුත් දෙයක් නෙමෙයි. පිලිප් ගුණවර්ධන මහතා සමුපකාර සංවර්ධන බංකු පිහිටුවීමට ගෙනා මුල් පනත මදක් වෙනස් කරලා තමයි මහජන බැංකුව ආරම්භ කලේ.එවකට තිබු පළාත් සමුපකාර බැංකු ටික නව මහජන බැංකුවට එකතු කලා. මුලදී කොටස් ප්‍රාග්ධනයෙන් 51% කි සමුපකාර සමිති වලට තිබුනා. මහජන බැංකුවට මුදල් ගලා එන මුලාශ්‍රය වුනේ රටපුරා විහිදුනු ග්‍රාමීය බැංකු පද්ධතිය. පස්සේ කාලේදී රොනී ද මේල් ගොයියා මුදල් ඇමති උනාම මහජන වත්කම් නැවත අගය කරලා සමුපකාර කොටස් හිමියන්ගේ කොටස්වල අගය වැඩි නොකර පාලනය තමන්ගේ අතට ගත්තා.

දැන් ඕක උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13768189681679281032013-08-20T14:48:51.583+05:302013-08-20T14:48:51.583+05:30ඕක අලුත් දෙයක් නෙමෙයි. පිලිප් ගුණවර්ධන මහතා සමුපකා...ඕක අලුත් දෙයක් නෙමෙයි. පිලිප් ගුණවර්ධන මහතා සමුපකාර සංවර්ධන බංකු පිහිටුවීමට ගෙනා මුල් පනත මදක් වෙනස් කරලා තමයි මහජන බැංකුව ආරම්භ කලේ.එවකට තිබු පළාත් සමුපකාර බැංකු ටික නව මහජන බැංකුවට එකතු කලා. මුලදී කොටස් ප්‍රාග්ධනයෙන් 51% කි සමුපකාර සමිති වලට තිබුනා. මහජන බැංකුවට මුදල් ගලා එන මුලාශ්‍රය වුනේ රටපුරා විහිදුනු ග්‍රාමීය බැංකු පද්ධතිය. පස්සේ කාලේදී රොනී ද මේල් ගොයියා මුදල් ඇමති උනාම මහජන වත්කම් නැවත අගය කරලා සමුපකාර කොටස් හිමියන්ගේ කොටස්වල අගය වැඩි නොකර පාලනය තමන්ගේ අතට ගත්තා.

දැන් ඕක උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-2736011464922665852013-08-20T14:15:40.711+05:302013-08-20T14:15:40.711+05:30අපේ රටේ වෙළෙන්දන්ගේ තියෙන බාල තත්වය තමයි ඕකට හේතුව...අපේ රටේ වෙළෙන්දන්ගේ තියෙන බාල තත්වය තමයි ඕකට හේතුව. සමහර කඩවල මාරු සල්ලි නැති වෙලාවට යස අගේට කාඩ් ගන්නවා. මම බලල තියෙන දෙයක් තමයි කාඩ් නොගන්නේ

1. වැඩිය වෙළඳාම නැති අය
2. පොස් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න ඒ වගේ සෙට්ල්මන්ට් කරන්න නොදන්නා ය(දෛනිකව සෙට්ල්මන්ට් කලොත් තමයි ඒ අයට මුදල් ලැබෙන්නේ)
3. බලෙන් ඔවුට පොස් යන්ත්‍ර ලබා දී තිබීම

වගේ අවස්ථා වල. 3% ගත්තා නම් අනිවාර්යයෙන්ම පැමිණිලි කරන්න ඕනේ. පුළුවන් නම් කාඩ් මධ්‍යස්ථාන සියල්ලටම කියන්න. ඔවුන්ව බ්ලක්ලිස්ට් කරන්න ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-1520007159075883982013-08-20T14:11:45.640+05:302013-08-20T14:11:45.640+05:30ඔයාගේ වාසනාවට තමයි CVC අංකය වැරදියට දී තිබෙන්නේ. අ...ඔයාගේ වාසනාවට තමයි CVC අංකය වැරදියට දී තිබෙන්නේ. අන්තර්ජාල ගනුදෙනුවක් කරන්න කලින් ඒ වෙබ් සයිට් එක හොඳ එකක්ද කියලා තහවුරු කර ගන්න අවශ්‍යයි. ඒ ගැන මම පොස්ට් එකක් දාන්නම්.

ඇත්ත පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගත හැකි ක්‍රමය විදියට ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරන්න පුළුවන් විවිධ වට්ටම් ලබා දීමෙන්. එවැනි දේ මේ දින වල සිදු වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-10815130396346551482013-08-20T14:08:59.057+05:302013-08-20T14:08:59.057+05:30අපේ පුසා මැරුණා. දැන් මොකද කරන්නේ. වෙන ගෙවල් වල පූ...අපේ පුසා මැරුණා. දැන් මොකද කරන්නේ. වෙන ගෙවල් වල පූසෝ මං ගාවට ඒවිද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71854993604534551322013-08-20T14:04:41.876+05:302013-08-20T14:04:41.876+05:30බ්ලොග් කරුවන් හරහා මේක සමාජගත වෙයි කියන විශ්වාසය උ...බ්ලොග් කරුවන් හරහා මේක සමාජගත වෙයි කියන විශ්වාසය උඩයි මම ලියන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com