tag:blogger.com,1999:blog-5312591771037268816.post1259124871605630351..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: ලොල්ද මන්දා අංක 17 : පාමංකඩ ඉලෙක්ට්‍රික් බාස්ගේ අලුත්ම ගෝලයා ...... Pamankada Electrician's Assistantසුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5312591771037268816.post-76100822513273981382014-11-02T15:10:47.901+05:302014-11-02T15:10:47.901+05:30හෝටල් වලත් අපි නොදන්න කථා රාසියයි නොවැ...ඒ කථා මාල...හෝටල් වලත් අපි නොදන්න කථා රාසියයි නොවැ...ඒ කථා මාලාවම වරින් වර මේක ඇතුලෙ දිග අරිමු...මගේ යාලුවෙකුගෙ ගෙදර හිටිය බැල්ලිගෙ නම මල්කි....මිනිහා වාහනේ කොළඹ ආව වෙලාවක පාර අයිනෙ හිටිය කොටියෙක්ගෙ වගේ අමුතුම පාටක ලෝම තිබුන වල් බල්ලෙක් ගෙදර ගෙනිහින් නම දැම්මා මල්කි කියලා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25251211646095172872014-10-31T18:16:04.773+05:302014-10-31T18:16:04.773+05:30බොරු කියන්නේ මොකද මාත් මුල ඉඳම්ම හිතං හිටියෙ ගෝලයා...බොරු කියන්නේ මොකද මාත් මුල ඉඳම්ම හිතං හිටියෙ ගෝලයා ගත්ත කාර් එකේ ඒ වැඩේ කොරන හැටි බලන්න දුවනවා කියලයි.. එහෙම නොවුන එකනම් ලොලේ ලොල්..

බලාගෙන ගියාම ඉලෙක්ට්‍රිකල් බාස්ලයි ගෝලොයොයි ඔක්කොම එකයි.. උඩ එක නිල් යට එක ලොල්.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-33632061352039037342014-10-31T14:49:32.675+05:302014-10-31T14:49:32.675+05:30මල් නියනෙන් අයින්න තිබ්බා හොයා ගත්තා නම්! :Dමල් නියනෙන් අයින්න තිබ්බා හොයා ගත්තා නම්! :Dනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-45412954508840136812014-10-31T12:03:52.353+05:302014-10-31T12:03:52.353+05:30මල්කි හොයාගෙන එතන මැනේජර් ගාවට යන්න තරම් හයියක් කො...මල්කි හොයාගෙන එතන මැනේජර් ගාවට යන්න තරම් හයියක් කොහෙද මිනිහට ?
ඔව්. ඔව්. වැන් ලින් යන අයත් ඉන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-37489180542199386622014-10-31T12:01:00.548+05:302014-10-31T12:01:00.548+05:30භාවිතයත් එක්ක තමයි මේ වගේ අදහස් එන්නේ. ඉලෙක්ට්රීෂ...භාවිතයත් එක්ක තමයි මේ වගේ අදහස් එන්නේ. ඉලෙක්ට්රීෂන්ලා මල් සහ ෆ්ලැට් ස්කුරුප්පු නියන් වලින් වැඩ කරන උදවියනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-48719584594218356562014-10-31T11:59:38.908+05:302014-10-31T11:59:38.908+05:30ලිකර් ඕ ලයිම් ?ලිකර් ඕ ලයිම් ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-87267143467916425952014-10-31T11:58:50.239+05:302014-10-31T11:58:50.239+05:30මෙන්ඩියා ෆුල් ෆෝම් වෙලා තියෙන්නේ මොකද ?
ප්‍රසන්නය...මෙන්ඩියා ෆුල් ෆෝම් වෙලා තියෙන්නේ මොකද ?

ප්‍රසන්නයාගේ බීම ගැන මම දන්නේ නැද්ද.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-44630511244955689552014-10-31T11:56:51.357+05:302014-10-31T11:56:51.357+05:30හරි යන්නේ නෑ මෙන්ඩියා උඹ බ්‍රා ගැන පොස්ට් එකක් ලිය...හරි යන්නේ නෑ මෙන්ඩියා උඹ බ්‍රා ගැන පොස්ට් එකක් ලියපං.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-3646576389716868732014-10-30T21:08:57.949+05:302014-10-30T21:08:57.949+05:30මං නම් කලින් අහල නැති කතා දෙකක්. rent a th පුළුවන්...මං නම් කලින් අහල නැති කතා දෙකක්. rent a th පුළුවන් කාර් එකේ හිලක් හදා ගත්ත නම්. :DChandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14605616425082421062014-10-30T16:42:40.323+05:302014-10-30T16:42:40.323+05:30 muladi,Mamath hithuwe Golaya malkey newei Rent a ... muladi,Mamath hithuwe Golaya malkey newei Rent a car eka patalawagani kiyala,(Ranjan)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-59871755409663601932014-10-30T16:00:25.058+05:302014-10-30T16:00:25.058+05:30මල් කී හොයන්න මිනිහට කෙලින්ම එතන මැනේජරය ගාවට යන්න...මල් කී හොයන්න මිනිහට කෙලින්ම එතන මැනේජරය ගාවට යන්න තිබුණනෙ.
රෙන්ට කාර් වලින් යන කට්ටියත් අපේ රටේ නැතුවම නෙමෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80015620514674722842014-10-30T15:59:05.400+05:302014-10-30T15:59:05.400+05:30බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-67575833027378179232014-10-30T15:32:55.874+05:302014-10-30T15:32:55.874+05:30Malkey Rent A Car එකේ මල් යතුරු හොයන එකත් 'කළු...Malkey Rent A Car එකේ මල් යතුරු හොයන එකත් 'කළුනික' හොයනවා වගේ වැඩක් තමා. නෙහෙ!! ;) ;) :D :D

මිනිහා ගල් බෝතලයක් දුන්නාම ඒක ඇතුලෙ ගල් හොයනවද දන්නෑ :Dචතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-21821483380463365322014-10-30T15:15:09.622+05:302014-10-30T15:15:09.622+05:30ආච්චියෙක් ඇහුවලුනෙ, "ඒ වැඩේට මොටද පුතේ කාර් එ...ආච්චියෙක් ඇහුවලුනෙ, "ඒ වැඩේට මොටද පුතේ කාර් එකක්? " කියලා.

"මල් කී" නං සුදික කිව්වට පස්සෙයි දැක්කෙ. ලොල් ඈ...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-80761144379999599232014-10-30T10:02:16.921+05:302014-10-30T10:02:16.921+05:30L O LL O Lබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74011091977366259772014-10-30T09:00:52.155+05:302014-10-30T09:00:52.155+05:30ඔය රෙන්ට් අ කාර් කියලා සිංහලෙන් ලියන්නත් බැරි එකේ ...ඔය රෙන්ට් අ කාර් කියලා සිංහලෙන් ලියන්නත් බැරි එකේ රෙන්ට කාර් කියලා ලිව්වා නම කොහොමත් එකයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71009236553460355202014-10-30T08:55:09.576+05:302014-10-30T08:55:09.576+05:30මම අද යනවා ගමේ..නල්ලච්චිය වැවේ දුපතට ගිහින් බෝතලයක...මම අද යනවා ගමේ..නල්ලච්චිය වැවේ දුපතට ගිහින් බෝතලයක් ගහලා හෙලුවෙන් නාලා වැව අයිනේ ගහට නැගලා වැවට බල්ටි ගහනවා...
එහනම් ගිහින් එන්නම්..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32321302313419734702014-10-30T08:50:37.709+05:302014-10-30T08:50:37.709+05:30එල ද බ්රාඑල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31255328603740959932014-10-30T07:57:55.484+05:302014-10-30T07:57:55.484+05:30මං බැලුවා සුදීකයියා රාජපක්ෂලාට අංකල් කියන තරම් හිත...මං බැලුවා සුදීකයියා රාජපක්ෂලාට අංකල් කියන තරම් හිත්වතෙක්ද කියලා . කොහොම වුනත් ඔය ස්ටෝකීපර්ලා හැමෝගෙම ටිපිකල් ගුණයක් තමයි ස්ටොක් එක හරියට නොදීම .
මට මේ දෙවැනි කතාව දැක්කම වෙන සීන් එකක් මතක් වුනා Rent a car කියන එක සිංහල අකුරු වලින් ලිව්වනම් මාර ලොල් වෙයි නේද ?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com