tag:blogger.com,1999:blog-5312591771037268816.post1023877079582328250..comments2024-02-05T21:03:52.224+05:30Comments on ඇවිද්ද පය ......: වේදනාත්මක මතකයක් ඉතිරි කර ගිය ගැඹුරු ස්වරය .....සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-5312591771037268816.post-35965416578068540352013-02-11T21:06:02.748+05:302013-02-11T21:06:02.748+05:30ඔහු ඔහුගේ ගමන වාසනාවන්තව ගියා. අපි එවන් මනුෂ්‍යයන්...ඔහු ඔහුගේ ගමන වාසනාවන්තව ගියා. අපි එවන් මනුෂ්‍යයන්ගෙ අහිමිවීමක් දැකගන්න දරාගන්න උන අවාසනාවන්තයෝ උනා. බොහොම සංවේදීව දැනුනා. මේ ලඟකදි ප්‍රේමකීර්ති ද අල්විස් කියන සෞන්දර්යවාදියාගේ ගී එකතුවක් යූ ටියුබ් එකෙන් අහලා දැනුන 'අහිමිවීම' කියන කාලකන්නි හැඟීම ආයෙත් දැනුනා.giravihttps://www.blogger.com/profile/17736792226601351905noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-86319201593875236302012-10-24T00:08:39.187+05:302012-10-24T00:08:39.187+05:30මටනම් හිතෙන්නෑ ඔහු ඉක්මන් ගමනක් ගියා කියල. ඔහු ඇත්...මටනම් හිතෙන්නෑ ඔහු ඉක්මන් ගමනක් ගියා කියල. ඔහු ඇත්තටම ශබ්ද පරිපාලකයෙක්. පසුව තමයි ගායකයෙක් වෙන්නේ. පරක්කු වෙලා හරි කමෙන්ට් කල එකට ස්තුතියි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-9429022610245605992012-10-23T16:37:27.308+05:302012-10-23T16:37:27.308+05:30මේ වගේ සන්වේදී මිනිස්සු ගිය ගමන ඉක්මන් වැඩියි... හ...මේ වගේ සන්වේදී මිනිස්සු ගිය ගමන ඉක්මන් වැඩියි... හැබැයි ඉන්නකන් දායාද කරපු දේවල් අමරණීයයි වගේම මිළ කරන්න බෑ.....

මේ තවත් ඒ වගේම සංවේදී ගායකයෙක්. තමන්ගෙ ආදරේ සදහටම මිනිස්සුන්ගෙ තොල් අතර මිමිණෙන්න සටහන් කරපු කෙනෙක්.
http://ceylonradio.co.uk/?p=2735

ලිපි කියෙව්වට කමෙන්ට් කරන්න වුනේ නෑ... සුදීක අයියෙ..
මං කැමතිම ගායකයෙක් ගේ වටිනම ලිපියක්....ජිනේhttps://www.blogger.com/profile/03314884411209706861noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34040163998291376542012-10-23T10:59:54.459+05:302012-10-23T10:59:54.459+05:30මෙන්න ලින්ක් එක. ඇත්තටම මමත් මේ ගීතය අහල තිබ්බේ නෑ...මෙන්න ලින්ක් එක. ඇත්තටම මමත් මේ ගීතය අහල තිබ්බේ නෑ.
http://www.youtube.com/watch?v=YciGKXBHHpoසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14675769932719407862012-10-22T22:59:02.039+05:302012-10-22T22:59:02.039+05:30මා කියවූ හොඳම කතාව. මා ළඟ එහි චිත්‍ර පටයත් තිබුනා ...මා කියවූ හොඳම කතාව. මා ළඟ එහි චිත්‍ර පටයත් තිබුනා එකතුවේ. මගේ බිරිඳ (ඒ කාලයේ) මේවා කැම්පස් ලේචෙකුට ගිහි දීලා. ඒ යකා ඒවා අපහු දීල නෑ. පොඩි එකා හුරලා කියල. පොත, ගැහැණිය පමණක් නොව කැසට්, සීඩී තැටි පවා අන්සතු නොකළ යුතුයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-22322685387132260102012-10-22T22:07:22.470+05:302012-10-22T22:07:22.470+05:30-ස්ටීව් බිකෝ-
අපූරු කතාවක් -ස්ටීව් බිකෝ-
අපූරු කතාවක් CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-57205717959402921172012-10-22T21:44:00.667+05:302012-10-22T21:44:00.667+05:30ඔහු වටා සිටින රසිකයන්ට ඔහු කෙතරම් වටීද කියා ඔහු තැ...ඔහු වටා සිටින රසිකයන්ට ඔහු කෙතරම් වටීද කියා ඔහු තැකීමක් නොකිරීම.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-14162180295253902152012-10-22T09:58:23.301+05:302012-10-22T09:58:23.301+05:30හී.හී..හී...හී.හී..හී...සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-32600986296620858582012-10-22T09:47:51.160+05:302012-10-22T09:47:51.160+05:30වටින ජීවිත, බෝතලේට යට වෙන විදිහ
ජාතික අපරාදවටින ජීවිත, බෝතලේට යට වෙන විදිහ
ජාතික අපරාදමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-71793850857785640812012-10-22T06:47:20.055+05:302012-10-22T06:47:20.055+05:30සුනිල් මාධව පරිවර්තනය කල "හඬනු මැන නිදහස"...සුනිල් මාධව පරිවර්තනය කල "හඬනු මැන නිදහස" මා ඉතා ප්‍රිය කරන පොතක්. ඔව් ඔබ කියන කතාව සත්‍යයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-52124921150794328742012-10-22T02:11:00.156+05:302012-10-22T02:11:00.156+05:30කපුගේට ගොඩාක් මිනිස්සු ආදරේ කළා, ඒත් කපුගේ කපුගේට ...කපුගේට ගොඩාක් මිනිස්සු ආදරේ කළා, ඒත් කපුගේ කපුගේට ආදරේ කළේ නෑ.
සුනිල් මාධව කියන්නෙත් ඒ ටයිප් එකෙම මිනිහෙක් තමයි පොඩි පොඩි වෙනස්කම් තිබුණට.

එවන් සුන්දර මිනිසුන්.....!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-91820441796578428792012-10-22T02:02:29.473+05:302012-10-22T02:02:29.473+05:30ඒත් රම්බණ්ඩාගේ චිතකය ළග කපුගේ ඉකි ගගහ හැඩුවලු.ඒත් රම්බණ්ඩාගේ චිතකය ළග කපුගේ ඉකි ගගහ හැඩුවලු.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-31433758761148652782012-10-21T23:37:53.480+05:302012-10-21T23:37:53.480+05:30ඔහුව ලඟින් ඇසුරු කල සෙනෙවිරත්න මහතාටවත් ඔහු සත්‍ය ...ඔහුව ලඟින් ඇසුරු කල සෙනෙවිරත්න මහතාටවත් ඔහු සත්‍ය හෙළි කලේ නෑ. එම අපවාදය දරාගෙනම මිය ගියා. ඔහු කෙතරම් උදාර ගතිගුණ වලිනේ හෙබි අයෙක්දැයි මින් පැහැදිලි වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-27664619592993160012012-10-21T15:35:18.512+05:302012-10-21T15:35:18.512+05:30මම අහල තියෙනවා බොහෝ සංගීත ප්‍රසංග වලදී ඔහු නියමිත ...මම අහල තියෙනවා බොහෝ සංගීත ප්‍රසංග වලදී ඔහු නියමිත මුදලට අඩුව හෝ මුදල් නොගෙනම ආපසු ගොස් තිබෙන බව. සමහරු උවමනාවෙන්ම ඔහුට අඩුවෙන් මුදල් දී තිබෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-36983247151533893572012-10-21T13:08:55.250+05:302012-10-21T13:08:55.250+05:30කපුගේ කියන්නෙ අවංක හිතහොද මිනිහෙක් කියලා තමයි මමත්...කපුගේ කියන්නෙ අවංක හිතහොද මිනිහෙක් කියලා තමයි මමත් අහලා දැකලා තියෙන්නෙ... අපේ ගම් පළාත් වලින් බිහිවුණු සංගීත කණ්ඩායම් සමග සහයෝගයෙන් ගිත ගයපු අවස්ථා මම ඕනෑ තරම් දැකලා තියෙනවා...

හිත හොද බොහෝ කලාකරුවො බෝතලේට පෙම් බැදපු එක නොවැ වැරැද්ද.. මට හිතා ගන්න බෑ ඇයි එහෙම වුනේ කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-41972088865392260172012-10-21T13:06:57.517+05:302012-10-21T13:06:57.517+05:30සුගතපාල ද සිල්වාගේ කථාව මමත් අහලා තියෙනවා රතුසුගතපාල ද සිල්වාගේ කථාව මමත් අහලා තියෙනවා රතුසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88256750519142238712012-10-21T10:04:22.516+05:302012-10-21T10:04:22.516+05:30ඔහු කෙතරම් උදාර මනුෂ්‍ය ගුණාංග වලින් පිරිපුන් මිනි...ඔහු කෙතරම් උදාර මනුෂ්‍ය ගුණාංග වලින් පිරිපුන් මිනිසෙක්ද කියා හිතන්න පටන් ගන්නේ මේ වගේ නොදන්නා කරුණු එලියට ආවහම.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-88026991304198990092012-10-21T08:55:34.879+05:302012-10-21T08:55:34.879+05:30සුගතපාල ද සිල්වා මහත්තයා ඇඩුවළු මාව ජීවත් කරවන්න ...සුගතපාල ද සිල්වා මහත්තයා ඇඩුවළු මාව ජීවත් කරවන්න කපුගේ උගේ ආත්මය පාවාදුන්නා කියලා. ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-46517958364720033262012-10-21T03:53:55.993+05:302012-10-21T03:53:55.993+05:30http://www.youtube.com/watch?annotation_id=annotat...http://www.youtube.com/watch?annotation_id=annotation_250157&feature=iv&list=SPDCDA0C9D7794DD3B&src_vid=ntHuIhtj4ow&v=rPGWgL5ToWMසුජියාhttps://www.blogger.com/profile/01296232668074547406noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-25296804673582363682012-10-21T03:06:20.398+05:302012-10-21T03:06:20.398+05:30මමත් ඒ කතාව ඇහුවා ඒක කිව්වෙ රත්න ශ්‍රි විජේසින්හ ම...මමත් ඒ කතාව ඇහුවා ඒක කිව්වෙ රත්න ශ්‍රි විජේසින්හ මහතාසුජියාhttps://www.blogger.com/profile/01296232668074547406noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-74460047850644813422012-10-21T03:00:41.476+05:302012-10-21T03:00:41.476+05:30 //වර්ෂාව බොහෝ දෙනෙකුට බාදාවක් නොවෙයි//
ඒක හරි,,, ... //වර්ෂාව බොහෝ දෙනෙකුට බාදාවක් නොවෙයි//
ඒක හරි,,, මම මේ අවුරුදු 3ක් තිස්සෙ වැස්සක් දකින්න ආසාවෙන් ඉන්නවා..සුජියාhttps://www.blogger.com/profile/01296232668074547406noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-5536481311727611602012-10-21T02:50:56.243+05:302012-10-21T02:50:56.243+05:30සමහරවිට කපුගේ නිතර මත් නොවුනානම් එවැනි සුපිරි නිර්...සමහරවිට කපුගේ නිතර මත් නොවුනානම් එවැනි සුපිරි නිර්මාන බිහිනොවෙන්නත් ඉඩතිබුනාසුජියාhttps://www.blogger.com/profile/01296232668074547406noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-34889850685700994222012-10-21T01:42:11.184+05:302012-10-21T01:42:11.184+05:30ඇත්තම වෙන්න ඇති. ඇත්තම වෙන්න ඇති. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-60515419526366649282012-10-21T01:41:13.719+05:302012-10-21T01:41:13.719+05:30බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5312591771037268816.post-13971378220390220902012-10-21T01:22:54.159+05:302012-10-21T01:22:54.159+05:30පුදුම වෙන්න දෙයක් නෑ. පුදුම වෙන්න ඕනේ එයාගේ බිරිඳ ...පුදුම වෙන්න දෙයක් නෑ. පුදුම වෙන්න ඕනේ එයාගේ බිරිඳ සහ දු දරුවන් ගැන. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com