Friday, May 24, 2013

වෙසක් සිතුවිලි .......


මෙම බ්ලොග් අඩවියට පිවිසෙන ඔබටත් ලෝක වාසි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි .....!!!!

පසුගිය වසරේ වෙසක් දින සටහන වෙසක් දොහේ අවසන් වූ කල්‍යාන මිත්‍ර සම්පත්තිය.....

15 comments:

  1. බුදුන් දකිත්වා.....!!!

    ReplyDelete
  2. අනිවාර්යෙන්ම අයියා. අවබෝධ ඥානය හරි වැදගත්. දැන් හුඟක් බෞද්ධ නාමධාරීන් අනවබෝධෙන් කරන වැඩ දැක්කාම අවබෝධ ඥානයේ තිබෙන වැදගත්කම තව තවත් ඉස්මතු වෙනවා

    ReplyDelete
  3. සාදු... සාදු.... සාදු........

    මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයට මේ සියළු පින් හේතු වාසනා වේවා!

    නමෝ බුද්ධාය

    ReplyDelete
  4. අනිතිමට ඉතුරුවෙන්නේ කරපු කුසලයක් විතරයිනේ

    ReplyDelete
  5. obatath oba hadu wadu demawpintath obata adaraya karana siyalu denatath loka wasi siyaluma denatath nirogi bawa sha ey awabodaya nirathuruwama labewawa.

    ReplyDelete
  6. සුදීක ඇතුළු පවුලේ සියලු දෙනාට සිත් පහන් වන වෙසක් සමයක් වේවා...!

    මගේ නම් පුංචි සිතුවිල්ලක් තියෙනවා මේ ගෞතම සාසනේ තුලදීම නිවන් මාර්ගය කෙසේ වෙතත් ඒ මාර්ගය පේන ඉසව්වකට හරි එන්න..ඒත් මම සිරිමත් කෙනෙක් නෙවේ..තව ලොකු කාලයක් ඇති වේවි හික්මීමක් ඇති දැහැමි දරුවෙක් වෙන්න..කමක් නැහැ බලාපොරොත්තුවක් හරි තබා ගැනීම වැදගත් නේ..ඒකයි සඳහන් කළේ...

    ReplyDelete
  7. දැහැමි සිතුවිලි පහල වේවා !

    ReplyDelete
  8. ඔබටත් දියණියටත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා.

    ReplyDelete
  9. ඔබ හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!!

    ReplyDelete
  10. සුබ වෙසක් මංගල්‍යයක් වේවා...!!! 

    ReplyDelete
  11. සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා... මේ උතුම් අරමුනු එසේම ඉටුවේවා...

    ReplyDelete
  12. සුබ වෙසක් මංගල්‍යයක් වේවා !

    ReplyDelete
  13. BUDU SARANAI..JAYA SRI MAHA BO HAMUDURUWANGE PIHITAI..
    Jayawewa.

    ReplyDelete
  14. උදාවන වෙසක් පොහෝ දින සියළුම ලක් වාසීන්ට සාමය සතුට පිරුණු පින්බර දිනයක් වේවා...

    ReplyDelete
  15. අඳුරෙහි හැසිරෙන්නෙකු හට ආලෝකය සැනසිල්ලක් වන්න සේම
    ධර්මයෙහි හැසිරෙන්නෑකු සියලු ලෝ වැසියනට සැනසිල්ලක් වන්නෙමය
    සුබ වෙසක් මංගල්‍යයක් වේවා

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...